නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි පුද්ගලයින් 78 දෙනකු සමග ට්‍රෝලර් යාත‍්‍රාවක් කිරින්ද මුහුදු සීමාවේ දී අද (26) අලුයම අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි.
මෙම යාත‍්‍රාව කිරින්ද සිට මුහුදු සැතපුම් 65 ක් පමණ දුරින් යාත‍්‍රා කරමින් සිටියදී නාවික හමුදාවට ඇති වු සැකයක් මත මධ්‍යම රාති‍්‍ර 12. 30 ට පමණ පරික්ෂා කිරීමේ දී මෙම නීති විරෝධී සංක‍්‍රමනිකයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රාකශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් 78 දෙනා අතරින් 59 දෙනකු උතුරු නැගෙනහිර පදිංචි ද්‍රවිඩ වැසියන් බවත්, සෙසු පිරිස සිංහල ජාතිකයන් බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි. අත් අඩංගුවට ගත් පිරිස පොලිසියට බාරදීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් අවසන්
සෑම් Saturday, 27 June 2015 07:06 AM
මට පේන විදියට කිරින්ද පොලිස් වසමේ දකුණු මායිම ඇන්ටාටිකාව වගේ . (අ)