IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඕස්ටේ‍්‍රලියාව (482/5) ප‍්‍රබල තත්ත්වයක

ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 482 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක පසුවිය. ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පන්දු 243 කදී හතරේ පහර 39 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 224 ක් ලබා සිටියේය. මෙය මයිකල් ක්ලාක්ගේ සිවුවැනි ද්විත්ව ශතකය වේ. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම  ඕවර 86.5 කදී කඩුලූ 5 ට 482 (ඬේවිඞ් වෝනර් 119, මයිකල් ක්ලාක් නොදැවී 224, මයික් හසී 103, මොනේ මොර්කල් 128/2, ජැක් කලිස් 19/2)



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව (482/5) ප‍්‍රබල තත්ත්වයක

නිලන්ත Thursday, 22 November 2012 06:37 PM

විමුක්ති, උඩ බලාගෙන බක බක ගානවා. (නි)

:       0       0

තරංග Friday, 23 November 2012 09:54 AM

ඇත්තටම් ඒ ඉලක්කය ලොකු ඉලක්කයක් තමයි (දී)

:       0       0

විමුක්ති Thursday, 22 November 2012 06:40 PM

සමන්,ඔයා ඕනෑකමින්ම ගෙම්බෙක් නොවී ඉන්නවද? (නි)

:       0       0

විමුක්ති Thursday, 22 November 2012 08:03 PM

නිලන්තට නෑදෑයෙක්ව මතක්වෙලා වගෙයි. (නි)

:       0       0

සුජිත් Thursday, 22 November 2012 09:31 PM

අපේ කාර්යාලයෙත් ඉන්නවා ක්ලාක්ලා. හැබැයි මීට වෙනස්. (නි)

:       0       0

විමුක්ති Thursday, 22 November 2012 05:02 PM

ඉතිං අපට මොකද?(නු)

:       0       0

සමන් Thursday, 22 November 2012 05:54 PM

විමුක්ති, රටේ තොටේ වෙන ක්‍රීඩා ගැන අහන්නේ බලන්නේ නැත්නම් අපි ළිදේ ඉන්න ගෙම්බෝ වෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site