
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් හතර දෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම අනතුරින් තුවාල ලැබූ නව දෙනා අතරින් තුන්දෙනාකුගේ තත්ත්වය බරපතල බව විදේස් මාධ්‍ය සඳහන් කර ඇත.හෙලිකොප්ටර් යානාවල සුන්බුන් ගෝල්ඩ් කෝස්ට් වෙරළ ආසන්නයේ වැලි තලාවකට වැටි ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
අනතුර සිදුව ඇත්තේ එරට වේලාවෙන් පස්වරු දෙකට පමණ බවත් අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
034
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවේ හෙලිකොප්ටර් 2ක් ගැටී 4ක් මරුට
Perera Monday, 02 January 2023 08:20 PM
ඔච්චර හිස් උඩ ගුවනේ ඔහොම හප්පා ගන්නවා නම් මරදාන හන්දියේ ට්‍රැෆික් වෙලාවට මුන්ට වාහනයක් එලවගන්න හම්බවෙන්නේ නැහැ