සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වු අද (1) දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන ඕස්ටේ‍්‍රලියානු පිල දිනය අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටියේය. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 283 ක් ඉදිරියෙන් සිටීමට ද සමත්ව සිටියහ. ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා ලකුණු 273 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 105 කට සීමාවිය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 283 ක් ඉදිරියෙන්