ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (24 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල දෙවැනි ඉනිම ස`දහා කඩුලූ 5 ක් දැවී ලකුණු 111 ක් ලබා ලකුණු 273 ක් ඉදිරියෙන් සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 සහ දෙවැනි ඉනිම ඕවර 32 කදී කඩුලූ 5 ට 111 (ඬේවිඞ් වෝනර් 41, රිකි පොන්ටිං 16, ආර්. ක්ලින්වෙල්ඞ් 14/3) දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 124.3 කදී සියලූ දෙනා දැවී 388 (ගේ‍්‍රම් ස්මිත් 122, ඇල්විරෝ පීටර්සන් 54, ජැක් රූඩල්ෆ් 29, එෆ්. ඩූ ප්ලිසිස් 78, ජැක් කලිස් 58, බෙන් හිල්ෆෙන්යුස් 49/3, නේතන් ලියොන් 91/2, පීටර් සිඞ්නි 130/2)
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 273 ක් ඉදිරියෙන්