සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (1) සවස සිසිල් පැන් පානය සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 100 ක් ලබා සිටියේය. ඒ වන විට ඕස්ටේ‍්‍රලියානු පිල ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 268 ක් ඉදිරියෙන් සිටියේය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම කඩුලූ 3 ට ලකුණු 100 යි