ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කැන්බරාහිදී අද (06) පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 39 ක ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියානු පිල 3 - 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ස්ථිර කරගැනීමට සමත් විය.
ෂේන් වොට්සන් පන්දු 111 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 122 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 7 ට 329
(ෂේන් වොට්සන් 122, අරෝන් ෆින්ච් 38, පිලිප් හියුස් 86, ජෝජ් බේලි 44, ඩැරන් සැමී 49/2, සුනිල් නරේන් 55/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 47.3 කදී 290
(කිරාන් පවෙල් 47, ඩැරන් බ‍්‍රාවෝ 86, ඞ්වේන් බ‍්‍රා්වෝ 51, ඇන්ද්‍රි රසල් 43, ක්ලින්ට් මැකේ 62/2, ජේම්ස් ෆායුක්නර් 48/4)
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියාව තෙවැනි එක්දින තරගයත් ජය ලබයි
ඉසුරන්දි Thursday, 07 February 2013 02:23 PM
අර කට්ටියට අපි 20/20 ලෝක කුසලානය නිරපරාදේ පිදුවේ .(ස)
ඉෂාර Thursday, 07 February 2013 08:05 AM
අරගත්ත ලෝක කුසලානේ නම්බුවවත් තියන්නෙ නැද්ද? :D (නි)
චාරුක Thursday, 07 February 2013 07:13 PM
ටී20 දිනුවෙත් පෙර වාසනාවකටද කොහෙද? (නි)