සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල අතර බොරැල්ල පී.සරවනමුත්තු පිටියේදී පැවැත්වෙන තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වු අද (25) සවස කී‍්‍රඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිල පළමු ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 26 ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල ලකුණු 258 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වුහ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 258 (තරංග පරණවිතාන 49, ළහිරු තිරිමාන්න 32, දිනේෂ් චන්දිමාල් 59, තිසර පෙරේරා 36, ටේරන්ට් කොප්ලන්ඞ් 47/5) ඕස්ටේ‍්‍රලියානු පිල කිසිවකු නොදැවී 26
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ඕස්ටේ‍්‍රලියාව කිසිවකු නොදැවී 26