විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ ඕස්ටේ‍්‍රලියව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද (28) පැවැති දෙවැනි තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 7 ට 140 (ගෞතම් ගාම්බීර් 17, ඉර්ෆාන් පතන් 31, විරාට් කෝලි 15, සුරේෂ් රයිනා 26, මහේන්ද්‍ර සිං දෝනි 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 16, පැට් කමින්ස් 16/2, ෂේන් වොට්සන් 34/3) ඕස්ටේ‍්‍රලියාව ඕවර 14.5 කදී කඩුලූ 1 ට 141 (ෂේන් වොට්සන් 72, ඬේවිඞ් වෝනර් නොදැවී 63)
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 9 කින් ඉන්දියාව පරාජය කරයි
කුරේ නාවලගේ ජූඩ් යොහාන් Saturday, 29 September 2012 07:56 AM
ඊළග තරගයත් පැරදුණොත් ගෙදර තමා..අපිට සැනසීමේ ඩුබායිවල ඉන්න පුළුවං.. අද කවුරුවත් කතා නැහැ.!(නු)
විමුක්ති Saturday, 29 September 2012 12:30 PM
ලංකාව දිනනවාට වැඩිය මට ඉන්දියාව පරදිනවා බලන්න ආසයි. (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 12:56 PM
ඉන්දියාව, ආපසු හැරෙන්... (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 03:01 PM
ලංකාව දිනනකොට පාකිස්ථාන් අයට සන්තෝෂයි (නි)
සමන් Saturday, 29 September 2012 03:37 PM
මම හිතන්නේ ඉන්දියාවට ගෙදර යන්න වෙයි. අපිට සැනසිලා ඉන්න පුලුවන්. (නි)
රසිකා Saturday, 29 September 2012 05:10 PM
නියමයි. (නි)
ලක්ෂ්මන් Saturday, 29 September 2012 06:49 PM
ඉන්දියාව පරදවලා කවුරු දිනුවත් අපේ සහාය ඉන්දියාවට විරුද්ධවයි. (නි)