(දමින්ද විජේසූරිය)
ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඇඩිලේඩ් නුවරදී අද (04 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 4 ක සියුම් ජයක් අත්කර ගත්තේය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් මෙම ජයත් සමගින් අවසන් පූර්ව වටයට පිවිසීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සේදී ගියේය.
ලකුණු 169 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් ලබා තිබිණ.
වැඩිදුර විස්තර සඳහා
වෙත පිවිසෙන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඕස්ට්‍රේලියාවට ලකුණු 4 ක ජයක්