ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (3 වැනිදා) දිවා ආහාරය පසුවී මඳ වේලාවකින් අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා ලකුණු 125 ක පහසු ජයක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය. ලකුණු 379 ක ඉලක්කයක් කරා ගිය ශී‍්‍ර ලංකා පිලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 253 ක් පමණි. මහේල ජයවර්ධන (105) ශතකයක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් (95) ශතකය පෙනි පෙනී දැවී ගියේය.
2025 නොවැම්බර් මස 17
100
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
940
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 125 ක ජයක්
Sanath kanayake Saturday, 03 September 2011 06:59 PM
පලමු ඉනිමේ අපේ කට්ටිය පාසැල් කණ්ඩායමක තත්වයට පත් නොවුනා නම් අපිට ලේසියෙන් දිනන්නත් තිබුනා.....