ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පර්ත්හිදී අද (01) පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය. බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ලකුණු 70 කට සීමා කිරීමේ ප‍්‍රමුඛයා බවට පත්වූ මිචෙල් ස්ටාක් ලකුණු 20 කට කඩුලූ 5 ක් දවා ගැනීමට විය. ග්ලේන් මැක්ස්වෙල් පන්දු 35 කදී නොදැවී ලකුණු 51 ක් රැස්කළේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 23.5 කදී සියලූ දෙනා දැවී 70
(කිරන් පවෙල් 11, ඩැරන් බ‍්‍රාවෝ 11, ඩැරන් සැමී 16, මිචෙල් ස්ටාක් 20/5, ක්ලින්ට් මැකේ 10/3, ජේම්ස් ෆ්ලන්ක්නර් 14/2)
ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 9.2 කදී කඩුලූ 1 ට 71
(ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 51, අරොන් ෆින්ච් 10)
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඕස්ටේ‍්‍රලියානු පන්දුයවන්නෝ කොදෙව් ලකුණු 70 කට සීමාකරති
ගයාන් Saturday, 02 February 2013 02:00 PM
දැන් තේරේනවනේ ලෝක ශූරයෝ කවුද කියලා නේද ? (ස)