IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඕස්ට්‍රේලියානුවාගේ කණෙනුත් රිංගලා

ඕස්ට්‍රේලියා ජාතිකයකු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු, නීතිඥයකු හා තවත් පුද්ගලයකු සමග එක්වී පවත්වාගෙන ගිය සමාගම වංචනික ලෙස තම නමට ලියාගෙන බැංකුවේ තිබූ ඩොලර් ලක්ෂයක් (රුපියල් 133,67822)වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරයකුගෙන් අද ප්‍රශ්න කිරීමට පොලිසිය සැරසෙයි.

මෙම සමාගමේ පුද්ගලයකුගෙන් ඕස්ට්‍රේලියා ජාතිකයාට මරණ තර්ජන ඇතැයි ඔහු රවටා සමාගම නීතිඥයාගේ නමට ලියාගෙන ඇතැයිද මෑතදී ඕස්ට්‍රේලියා ජාතිකයා සිය රටට ගොස් ඇතැයිද කියති.

 



අදහස් (0)

ඕස්ට්‍රේලියානුවාගේ කණෙනුත් රිංගලා

මොහොමඩ් ඉමිතියාස් Saturday, 08 August 2015 12:13 PM

අනේ පව් මේකට සම්බන්ධ කව්ද ? (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 08 August 2015 12:49 PM

මේ තමයි ගම්.... කියන කෙනා (බ)

:       0       0

වජිර Sunday, 09 August 2015 12:34 PM

මේ වගේ හිඟන්නෝ හින්ද තමා ලංකාවට ආයෝජන නැති වෙන්නේ (බ)

:       0       0

චන්න බුවනක Saturday, 08 August 2015 02:11 PM

මුන් රට කනවා. (නදී)

:       0       0

චන්න Sunday, 09 August 2015 06:47 AM

අපි නම් දන්නවා කවුද කියලා (නි)

:       0       0

තිලකසිරි Sunday, 09 August 2015 06:55 AM

අපි කවුරුත් දන්නවා මෙයා කවුද කියලා (නි)

:       0       0

එරන්ද Sunday, 09 August 2015 07:10 AM

හොඳයි මේ කියන්නේ ආරිය සිංහල ඇඳුම අඳින, සිංහලකම ගැන ලේ කකියන, මෙවර පාර්ලිමේන්තුවට ඉල්ලන, එහාට මෙහාට පනින ශූර කෙනෙක් ගැනයි. (නි)

:       0       0

මාලක Saturday, 08 August 2015 05:34 PM

කවුද දන්නෙ නැහැ මේ දේශපාලඥයා? (නි)

:       0       0

රූපවතී Saturday, 08 August 2015 07:18 AM

නොමැරෙන මිනිසුන් වගේ කැටයම් කරපු ගල් කණුවෙන්න දගලනවා. මොකටද අනේ අනුන්ගේ දේපල තමන්ගේ නමට ලියාගෙන. (නදී)

:       0       0

පිවිතුරු Saturday, 08 August 2015 06:53 PM

කොච්චර පහසුද මේ වැඩේ? එක සැරෙන්ම ගොඩනේ (නි)

:       0       0

සඳුන් Saturday, 08 August 2015 09:34 PM

ගෙම්බන් මේකට සම්බන්දයි කියල තමයි ඕස්ට්‍රලියනුවා කියල තියෙන්නේ. (නදී)

:       0       0

පුජිත Saturday, 08 August 2015 10:28 PM

එහෙනම් මේ ඔස්ට්‍රේලියානුවාව රවටලා තියෙන්නේ " කව්ද ? (නදී)

:       0       0

පෙරීස් Saturday, 08 August 2015 11:17 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

දුමින්ද Saturday, 08 August 2015 07:43 AM

පෙරකදෝරු ගැටයක් (නදී)

:       0       0

බටන්ගල Saturday, 08 August 2015 07:46 AM

මේ කතාව ඇත්තක්ද කියල සොයා බැලීම ලංකාවේ ගෞරවයට අභිමානයට වටිනවා. අපක්ෂ පාතව පරීක්ෂණ කර අදාල පුද්ගලයන්ට දැඩි දඩුවම් නීති මාර්ගයෙන් දිය යුතුයි (නදී)

:       0       0

බමුණු Saturday, 08 August 2015 07:56 AM

ඕස්ට්‍රේලියානුවා අපේ මිනිසුන්ගේ තරම දැන්වත් දැනගන්න දැනගෙන අනික් ලෝකයටත් කියන්න. (නදී)

:       0       0

යසපාල Sunday, 09 August 2015 04:14 AM

මේ දේශපාලඥයා කවුද? (නි)

:       0       0

විජිත Sunday, 09 August 2015 11:37 AM

බලනකොට අපේ රටේ පුදුමාකාර දක්ෂයෝනේ ඉන්නේ (නි)

:       0       0

සමන් Saturday, 08 August 2015 11:36 AM

කවුද මේ පිවිතුරු දේශපාලකයා (බ)

:       0       0

රොනී Saturday, 08 August 2015 11:57 AM

මේ වංචාව කර ඇත්තේ පිවිතුරු කියන සිල්වත් උපාසකයා බව රටම දැනගෙන අවසානයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site