IMG-LOGO

ඕල්කට් අනුස්මරණ කි‍්‍රකට් තරග කල් යයි

කර්නල් හෙන්රි  ඕල්කට් තුමා විසින් ආරම්භ කරන ලද බෞද්ධ පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි  ඕල්කට් අනුස්මරණ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය දින නියමයකින් තොරව කල්දමන ලදී. මෙම තරගාවලිය දෙසැම්බර් මස 1 සහ 2 දිනයන්හිදී කොළඹ ආනන්ද විදුහල් කී‍්‍රඩා පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණ. පසුගිය වසරේදී ගාල්ලේදී පැවති මෙම තරගාවලියේ ශූරතාවය දිනාගනු ලැබූවේ මහින්ද විදුහල සහ ආදි මහින්ද විදුහල් කණ්ඩායම විසිනි. කොළඹ ආනන්ද සහ නාලන්දා, ගාල්ල මහින්ද, මහනුවර ධර්මරාජ, පන්නිපිටිය ධර්මපාල, කුරුණෑගල මලියදේව සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් මෙම තරගාවලියට සහභාගි වෙති.



අදහස් (0)

ඕල්කට් අනුස්මරණ කි‍්‍රකට් තරග කල් යයි

නිලන්ත Tuesday, 27 November 2012 10:05 PM

මේ ගමන රාහුලේ නැද්ද? (නි)

:       0       0

නිලන්ත Tuesday, 27 November 2012 09:59 PM

එතකොට ‍රාහුලේ නැද්ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 42 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 666 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site