IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඕමන්තේ මුරපොළේ මගී පිරික්සුම් නවතී

උතුරේ යුද්ධය අවසන්වී වසර 5ක් පුරා පැවැති ඕමන්තේ මුරපොළ සඳුදා සවස සිට නිදහසේ ගමන් බිමන් යන තැනක් බවට පත් කර ඇත.

රජයේ උපදෙස් අනුව උතුරට යන වාහන හෝ උතුරෙන් එන වාහන හෝ පරීක්ෂා නොකෙරේ. එහෙත් යුද්ධයෙන් වැනසී උතුරේ තැන තැන දමා ඇති යකඩ වැනි දේ රැගෙන එන වාහන සෝදිසියට ලක් කෙරේ.

යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑම ඒ කාලයේ ප්‍රශ්නයක් වූ බව බොහෝ දෙනක් කීහ.

වාහන ලියාපදිංචිය වැනි වෙනදා සිදු කෙරෙන පරීක්ෂණ කිසිවක් දැන් නොකෙරෙන බව එහි නිලධරයෝ කියති. වෙනදා නිලධරයන් රැඳී සිටි එම ස්ථාන අද පාළුවට ගොසිනි.

01 03 05 06 08 09

 



අදහස් (0)

ඕමන්තේ මුරපොළේ මගී පිරික්සුම් නවතී

ඉන්ද්‍රජිත් Tuesday, 03 February 2015 01:25 PM

වහන්න කාලේ හරි... එයාලත් අපේ මිනිස්සු නේ... අනික ඔය මුර පොළ එ් කාලේ කරන්න ඕන සේවය කළා (නදී)

:       0       0

සිංහ Wednesday, 04 February 2015 05:17 AM

දැන් හොදටම සනීප ඇති. ඔය පටන් ගත්ත විතරයි. ඉතිරි ටිකක් දීපල්ලා (නදී)

:       0       0

සෙනරත් Friday, 06 February 2015 04:24 AM

උතුරට යුධ ආයුධ ගෙන යාමේ තහනම් බව ටික දිනකට පෙර කියූ නමුත් දැන් ඒවා පරීක්ෂා කරන්නේ කවුද? (හේ)

:       0       0

නිලක්ෂි Thursday, 19 February 2015 09:59 AM

තාම ඔය පටන් ගත්තා විතරයි.(හේ)

:       0       0

නිශාන්ත Tuesday, 03 February 2015 03:11 PM

දෙයියන්ගේ පිහිටයි ලංකාවට (නදී)

:       0       0

පැතුම් Tuesday, 03 February 2015 03:35 PM

මේ ඉල්ලීම් වලට එකග වුනා නම් අදටත් ජනපති මහින්ද රාජපක්ෂ (නදී)

:       0       0

තිවංක Monday, 09 February 2015 04:15 AM

ජය ජය වේ මෛත්‍රී (නදී)

:       0       0

විජයබාහු Tuesday, 03 February 2015 08:56 AM

දෙයියන්ගේ පිහිටයි ලංකාවට. (හේ)

:       0       0

කුමාර Tuesday, 03 February 2015 09:17 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. ජය වේවා (දිල්)

:       0       0

ජනිත් රොෂාන් Tuesday, 03 February 2015 06:04 PM

අපේ අයට ඕන උනේ ඕක කරගන්න තමයි. (නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 03 February 2015 09:54 AM

ආරක්ෂාව පිළිබඳ මීට වැඩිය සිතුය යුතුයි නේද (දිල්)

:       0       0

ප්‍රියන්ත Tuesday, 03 February 2015 09:54 AM

ලංකාවේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුයි (දිල්)

:       0       0

අමා Tuesday, 03 February 2015 11:35 AM

මේක වැහුවම කෑගහන අයටයි මේ කියන්නෙ. එහෙනම් දකුනට යන අයටත් බේරුවල දාමුකො මුරපොලක්. (නදී)

:       0       0

තරිඳු Tuesday, 03 February 2015 11:49 AM

සිංහලයාගේ ඉතිහාස ගත වෙන ඡන්ද තීන්දුව.ජය වේවා.ඉන්දියාවේ සිටින සරණාගතයොත් අවම තවත් ලස්සනට හිටි.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site