IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඕමන්තේදී කැබ් රියක් දුම්රියක ගැටෙයි

 ( සිතුම් චතුරංග)

වවුනියාව, ඕමන්ත පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ඕමන්ත පොලිසිය පවසයි.

අනුරාධපුරය සිට යාපනය දක්වා ගමන්ගත් දුම්රියේ කැබ් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති අතර කැබ් රථය සම්පූර්ණයෙන් පොඩිපට්ටම්වී තිබුණි.

දුම්රිය කැබ් රථයේ ගැටීමෙන් අනතුරුව මීටර කිහිපයක් විසිගොස් ඇති අතර අනතුරින් කැබ් රථයේ රියදුරු බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කෙරිණි.

පොලිසිය පැවසූයේ අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුමුරකරුවකු නොසිට ඇති බවත් කැබ් රථයේ රියදුරු නොසැලිකිලිමත්ව රථය දුම්රිය හරස්මාර්ගය පසුකරයාමට උත්සහකොට ඇති බවත්ය.

 



අදහස් (1)

ඕමන්තේදී කැබ් රියක් දුම්රියක ගැටෙයි

ජගත් ලියනගේ Sunday, 07 April 2024 03:39 PM

මෙච්චර දියුණු ලෝකයේ "අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග" කියන්නේ මොකක්ද? අඩුගානේ දුම්රිය signal light system එකක්වත් සවි කළ යුතුයි. මොකද රියැදුරු වෙන කල්පනාවක හො නිදිමත ගතියෙන් ඉන්න පුළුවන්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site