IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි

නොකඩවා මහ වැසි ඇද හැලීමත් සමඟ නවසීලන්තයේ ඔ්ක්ලන්ඩ් නුවර ජලයෙන් යටවිය. නවසීලන්තයේ විශාලතම නගරය ලෙස සැලකෙන්නේ ඕක්ලන්ඩ්ය.

ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. ජල ගැලීම් සමඟ මාර්ග අවහිර විය. නිවාස ජලයෙන් යට වෙද්දී විදුලිය බලය විසන්ධි කර දැමුණු බව ද වාර්තා වේ.

ඕක්ලන්ඩ් නගරාධිපති වේන් බ්‍රවුන් කියා සිටියේ ඕක්ලන්ඩ් නුවර වැසියන්ට මෙවැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදුවූයේ වසර ගණනකින් බවය. මහ වැසි සහ ජල ගැලීම්වලින් වැඩි බලපෑම් එල්ල වූයේ ඕක්ලන්ඩ් උතුරු වෙරළ ප්‍රදේශයේ වයිරෝ නිම්නයේ පදිංචි වැසියන්ටය.

විපතට පත්වුණු වැසියන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව නවසිලන්ත නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා ඇත.

මේ අතර නවසීලන්ත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේසනය කර ඇත්තේ ඕක්ලන්ඩ් නගරයට පතිත වූයේ වාර්තාගත වර්ෂාපතනයක් බවය.

(බිබීසී)



අදහස් (1)

ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි

D N M Magrat Sunday, 29 January 2023 12:42 PM

ඉතා ඉක්මණින් සමතයකට පත්වේවා..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24196 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18131 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10855 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 568 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 171 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 830 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site