2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔළුවිල් අවුරුදු උළෙලේ ජාතික සමඟිය ඉස්මතුවේ
ඉසුරු Monday, 30 April 2012 02:57 PM
අපිටත් ඕනේ මේ වගේ දේවල් රටටම පෙන්වන්න තමයි
ප්‍රසාද් Tuesday, 01 May 2012 08:34 PM
අපේ වැඩේ මෙච්චර සාර්ථක උණු එකට සතුටුයි ....
දිල්ෂාන් Monday, 30 April 2012 06:17 PM
මෙවැනි උළෙලක් සංවිධානය කිරීමට ලැබීම සහ එය සාර්ථක කරගන්න ලැබීම ගැන නිහතමානි ආඩම්බරයක් විදගන්නවා......
විම් Sunday, 29 April 2012 09:50 PM
මෙවැනි දසුන් දැකීමත් සතුටක්
සේනානායක Sunday, 29 April 2012 11:20 PM
මානව හිමිකම් ගැන මහ ඉහළින් කතා කරන අයට මේවා පෙන්නුවනම් ගොඩක් වටිනවා
සාමය Sunday, 29 April 2012 11:55 PM
මේවගේ දේවල් තමයි දැන් වෙන්න ඕනි. අපි සාමයෙන් රට ගොඩ නගන්න ඕනි.
රාජපක්ෂ Monday, 30 April 2012 10:00 AM
හරිම අපූරුයි.
අනුර(Iraq) Monday, 30 April 2012 10:32 AM
මේවා දකින්න අපි පිං කරලා තියෙනවා
දිල්හාර Tuesday, 01 May 2012 11:17 AM
ඇත්තටම මේ වගේ දෙයක් රටටම පෙන්වන්න පුළුවන් නම් හොදයි
මූසික Monday, 30 April 2012 10:42 AM
මෙම දායකත්වයට අප ස්තූතිවන්ත වෙමු