IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔළුවක් තිබේ නම් දරුවන්ටත් හෙල්මට්

යතුරු පැදිවලින් දරුවන් පාසල් රැගෙන යන වැඩිහිටියන්ගේ හිසේ හෙල්මට් ඇතැත් දරුවන්ට හෙල්මට් නැත.

හෙල්මටය නැතිව යතුරු පැදියෙන් ගමන් කිරීම වරදකි.

ගම්පහ පොලීසියේ රථවාහන අංශයේ ප්‍රධානි පොලිස් පරීක්ෂක ආර් ටී ඒ ප්‍රියන්ත මහතා පොලිසියට උපදෙස් දී ඇත්තේ හෙල්මට් නීතීය කඩන්නවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.

 

ss ssss



අදහස් (0)

ඔළුවක් තිබේ නම් දරුවන්ටත් හෙල්මට්

අමාලි Monday, 09 February 2015 05:12 AM

ඔය ගැන මමත් සැහෙන හිතලා තිබෙනවා. මේ දෙමාපියන්ට මොළයක් නැද්ද කියලා. එයාලා හොඳට හෙල්මට් දාලා ජැකට් ඇඳලා යනවා. ඒ මදිවාට අවු කණ්ණාඩිත් දාලා. නමුත් ළමයාව ඉන්ධන ටැංකිය උඩ නිකන් තියාගෙන යනවා. මොනතරම් දුහුවිල්ලක් ඒ දරුවාගේ ඇස් වලට වදිනවද? පොලිසිය අපිට මේවා කියලා වැඩක් නැහැ. අපිම මේවා නවත්වාන්න ඕනෑ (නි)

:       0       0

වතිල Monday, 09 February 2015 05:43 AM

ඒක හොඳ වැඩක්. තමන්ගෙ දරුවන් ගැන තමන් හිතන්නෙ නැත්තම් ආන්ඩුවෙන් හරි දරුවන් රකින්න ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site