(ඩයනා උදයංගනී)
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති, ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමන්ගේ දේහය අද (3) දහවල් අගරදගුරු මැදුරේ දිව්‍ය හෘදයේ දේවස්ථානයට රැගෙන එනු ලැබිණි
එහි පැවති ආගමික වතාවත්වලින් අනතුරුව අද පස්වරැ 6.00ට දේහය කැලණිය, පිලපිටිය ශාන්ත ආනා දෙව් මැදුර වෙත /ගෙනයාමට නියමිතය.
හිටපු අගරදගුරුතුමන්ගේ දේහය හෙට (4) දහවල් 12ට දේහය අනුරාධපුර සාන්ත ජෝශප් මුනිඳුන්ගේ දෙව් මැදුර වෙත රැගෙනයාමට නියමිත අතර, අනිද්දා (5) සවස 5.00 සිට කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ තැන්පත් කෙරෙනු ඇත.
කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී මෙම මස 6 වැනිදා පස්වරු 3.00ට පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් අනතුරුව දේහය එම ආසන දෙව්මැදුරේ භූමදානය කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔස්වල්ඩ් තුමන්ගේ දේහය අගරදගුරු මැදුරට