වසර අටකට පමණ පසු ඔස්ට්‍රියා ගුවන් යානා යළි ලබන ඔක්තෝම්බර් 27 දා සිට ශ්‍රි ලංකාවට පැමිණෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
අවසන් වරට ඔස්ට්‍රියා ගුවන් යාන ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ 2008 ජනවාරි 24 වැනිදාය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔස්ට්‍රියා ගුවන් ගමන් අට වසරකට පසු
පිටබැද්දර ජයා Wednesday, 26 August 2015 05:13 AM
පේනවා නේද යහපාලනේ තරම (ම)
සුකිරි Tuesday, 25 August 2015 07:46 PM
බ්‍රිටිෂ් එයාර් වේස් අවා වගේ නොවේවා. මතකනේ බ්‍රිටිෂ් එයාර් වේස් අව කියල කෝටි ගානක සංදර්ශනයක් තිබ්බා ගුවන් තොටුපොළේ. ඇමැත්තෝ පැල් බැඳන් ගිහින් හිටිය පිළිගන්න. ඒ ගැන විදේශ මාධ්‍ය පවා ලිපි ලියල තිබ්බා. සතියකට පස්සේ බ්‍රිටිෂ් එයාර් වේස් නැවතුනා බිස්නස් නැහැයි කියලා. (නදී)
නුවන් Tuesday, 25 August 2015 11:38 AM
නව බහුතර රජයක මහිම (නදී)
චාමික Wednesday, 26 August 2015 04:03 AM
ඔය බටහිර අධීරාජයවාදි රට වල ගුවන්යානා මොකට ගෙන්න ගන්නවද ? අපිට ඕනේ අපිත් එක්ක හිටපු ස්වාසීලන්තයේ බෙල්රූස් වගේ අපිට හිතවත් රටවල් වල ගුවන්යානා ගෙන්න ගන්න. (ම)
රංග Tuesday, 25 August 2015 12:14 PM
ඉතාමත් වටිනා පුවතක් (ම)
අමන්දි තාරකා සුබසිංහ Tuesday, 25 August 2015 02:39 PM
මට හරිම සතුටුයි (බ)