IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔලිව් තෙල් හිඳින්නේ මෙහෙමයි

අප්‍රිකාවේත් මහද්වීප  රටවලත් අරාබි අර්ධද්වීපයෙත් දකුණු  ආසියාවෙත්  ඈත පෙරදිගත්  චීනයෙත් වැවෙන  ඔලිව් ශ්‍රී ලංකාවේ වෙරළු ගෙඩියට නෑකම් කියයි.

ඔලිව් නෙළිම හා තෙල් සිඳීම අළලා මේ වීඩියෝව ඉතාලි සල්වඤ ඕලිව් වත්තේදී  මෙය වීඩියෝගත කැරිණි.

වීඩියෝ පටිගත කිරීම හා සංස්කරණය ඒම්. ඒ. ජනිත් මදුසංක 

පරිවර්තන සහය පල්ලිය රාළලාගේ ඉන්දික ටෙරස්       

 



අදහස් (0)

ඔලිව් තෙල් හිඳින්නේ මෙහෙමයි

ප්‍රියන්ත Friday, 31 October 2014 10:52 AM

හොඳ වීඩියෝ එකක් (අ)

:       0       0

නිපුල් Friday, 31 October 2014 11:00 AM

වටිනා ඉදිරිපත් කිරීමක්. ස්තූතියි......! (අ)

:       0       0

චමින්ද Saturday, 01 November 2014 02:15 AM

සමහර රටවල් වල ඔලිව් ගෙඩි කඩන්නේ වෙනස් විදියකට යන්ත්‍රයක ආධාරයෙන් ගස සෙළවීමෙන්. මම හිතන්නේ ඒ ක්‍රමය මීට වඩා ඉක්මන්, කාර්යක්‍ෂමයි කියලයි. (නි)

:       0       0

කාලිංග Friday, 31 October 2014 11:13 AM

ඇමරිකානු ජාතික කාන්තාවක් නම් අැයි ඉංග්‍රීසියෙන් කතා කලේ නැත්තේ, කියපු දේ තේරුනා නම් තවත් වටිනවා, කොහොම නමුත් හොද වාර්තාමය වැඩසටහනක්, ස්තුතියි දැනුවත් කරාට, (අ)

:       0       0

රන්ජිත් Friday, 31 October 2014 11:39 AM

මේකට මෙච්චර කාලය ඕනේ නැහැ. (අ)

:       0       0

අංජලී Saturday, 01 November 2014 03:11 AM

හොඳ වැඩක්. අපි දන්නේ නැති දෙයක් ගැන දැනගන්න ලැබුනා. මේ වගේ හොඳ වැඩසටහන් ඉදිරියටත් කරන්න. සුබ පැතුම්! (නි)

:       0       0

රන්ජිත් සිල්වා Friday, 31 October 2014 01:07 PM

මෙච්චර වල් පල් ඕනේ නැහැ. මෙන්න විනාඩි පහෙන් බලන්න එකක්. බිල නැහැ. තෙල් විතරයි http://youtube.com/watch?v=DZLJVVfxY_Q (අ)

:       0       0

බාසියා Friday, 31 October 2014 01:21 PM

ලංකාදීපයට ස්තුතියි. (අ)

:       0       0

උපුල් Friday, 31 October 2014 01:32 PM

ඉතාම හොඳයි නුඹේ රැකියාව. (අ)

:       0       0

නිමල් Friday, 31 October 2014 02:14 PM

ඇත්තෙන්ම හොඳ උත්සහයක්. අපේ ලංකාවේ නොදන්න අයට වඩා පණ්ඩිත අය වැඩි නේ. ලංකාදීප මේ වැඩසටහන ගෙන අවේ අපි වගේ අයට. මොකද අපි ඉතාලියේ වාසය කෙරුවත් මේ වෙනකන් අපි නොදැකපු දෙයක්. ස්තුති.. ලංකාදීප වෙනුවෙන් මේ වැඩසටහන සදහා මහන්සි වූ ඔබලාට ගොඩක් ස්තුති.....(අ)

:       0       0

ප්‍රියංකර විජේසූරිය Saturday, 01 November 2014 04:52 AM

ලංකාදීපයට ස්තූතියි.(හේ)

:       0       0

අචිනි Friday, 31 October 2014 03:12 PM

ඉතා හොඳ වීඩියෝවක් (නි)

:       0       0

නිශාන්ත Friday, 31 October 2014 03:21 PM

හොඳ වැඩක් (නි)

:       0       0

සන්ජය Friday, 31 October 2014 03:28 PM

මම නිතරම පාවිච්චි කරන්නේ ඔලිව් තෙල්. ලංකාවේ ඔක්කොම ගණන්, මම ඉන්න රටේ. ලීටරයක් ඩොලර් 13ක් වගේ වෙනවා. (නි)

:       0       0

වීරසේන ‍ Friday, 31 October 2014 05:48 PM

හිතාදර චමින්ද මහතාණෙනි, මට ඔබ ගැන ආඩම්බරයි. නැවත මවුබිමට එන්න. අපි හොඳ වැඩසටහන් ටිකක් හදමු (නි)

:       0       0

නිම්සර Friday, 31 October 2014 06:14 PM

ඉතා හොඳ උත්සාහයක්. (නි)

:       0       0

බුද්ධික Friday, 31 October 2014 11:51 PM

හොඳ වීඩියෝ එකක්. ඇමරිකානු ජාතික කාන්තාව ඉංග්‍රීසියෙන් කතා කළා නම් තවත් වටිනවා (නි)

:       0       0

නුවන් Saturday, 01 November 2014 12:21 AM

ඉතා හොඳ වැඩසටහනක් (නි)

:       0       0

නිමාලි Saturday, 01 November 2014 09:47 AM

ඉතා හොද වැඩසටහනක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site