එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඔලිම්පික් ගමේ ජයකොඩි බඳී
දුලීත Tuesday, 07 August 2012 10:38 PM
මේ කට්ටිය මේ හිනා වෙන්නේ ලංකාවේ අපටද දන්නේ නැහැ. (නි)
ෂෙරිෆ් Tuesday, 07 August 2012 11:10 PM
මට දැං තමයි තේරුණේ. අනුන්ට කඩේ යනවා කියන්නේ මේවට තමයි..!!(නු)
සනත් Wednesday, 08 August 2012 04:30 PM
සිනාසීමේ තරගයක් තිබ්බා නම අපට රන්,රිදී සහ ලෝකඩ යන පදක්කම් තුනම ගන්න තිබුණා. (නි)
සෙනරත් Wednesday, 08 August 2012 05:34 AM
ඔලිම්පික්වල ජය කොඩි බදින්නෙ හිනාහ වෙලාද? එක ළමයෙක් අගින් දෙවනියා වෙලා.. තව කෙනෙක් බීබීසී එකට කියනවා පුහුණු කරු නැහැ කියලා.. ලංකාවෙ වැඩ ඔය වගේ තමයි..!!(නු)
දනන්ජය Wednesday, 08 August 2012 07:42 AM
ලැජ්ජාවේ බෑ.....(ස)
සුසිල් Wednesday, 08 August 2012 05:26 PM
තුන්වැනි ඡායාරූපය අමුතුම විදියක් නේද? (නි)
වික්ස් Wednesday, 08 August 2012 09:44 AM
මේ තුන්වෙනි ඡායාරූපයේ මොකක්දෝ ප්‍රශ්නයක් තියෙනවා වගෙයි. (නි)
Wicks Wednesday, 08 August 2012 09:42 AM
මේ තුන්වෙනි පින්තුරේ මොකක්දෝ අවුලක් තියනවා වගේ (වි)
චන්ද්‍ර Wednesday, 08 August 2012 09:56 AM
තුන්වෙනි පින්තූරෙන් වැඩේ අප්සට් .... (ත)
දයා Tuesday, 07 August 2012 04:49 PM
ඔහොම ජයකොඩි බැන්දත් මදි ඉතින් (අ)
අමිල කටුනායක Tuesday, 07 August 2012 04:55 PM
කොහොමද අපේ කට්ටිය (දී)
ෆිළෙර් Wednesday, 08 August 2012 10:37 AM
ලංකාවේ කට්ටියටම ජය වේවා (දී)
පී.ඩී.ගුණවර්ධන Tuesday, 07 August 2012 05:00 PM
ලැජ්ජා නැතිව කියනවානේ...(නු)
සරත් Tuesday, 07 August 2012 04:58 PM
ඒකත් ලොකු දෙයක්නේ. අපේ සමහර අයට බැරිම ඕකනේ. (අ)
නාමල් Tuesday, 07 August 2012 05:00 PM
අර උඩම පින්තුරේ අත්සන් කොරන මහත්තයා දිනපු පදක්කම මොකද්ද දන්නේ කවුද.? අඩුම ගානේ ලංකාවේදි කොට්ටපොර තරගයකින් හරි...!!(නු)
පී.ඩී. ගුණුවර්ධන Tuesday, 07 August 2012 05:06 PM
මේගොල්ල ලන්ඩන් ගිහිං තියෙන්නෙ කට්ටිය සතුටුකරලා එන්න.. නැතනම් විදේශයන්හි ප්‍රවර්ධන වැඩසටහන්වලට ගියාද දන්නෙ නැහැ.. හිනාඋනාම ඔක්කොම හරි..!!(නු)
සපුමල් Wednesday, 08 August 2012 10:55 AM
අපිට මේ පාර මොකුත් නැ වගේ (දී)
නිහාල්. Tuesday, 07 August 2012 05:14 PM
හා හා.. බලාගෙනයි..!!(නු)
මහේෂ් Tuesday, 07 August 2012 05:22 PM
තුන්වැනි ඡායාරූපය හොදට බලන්න. අනේ මන්දා මට පෙනුණු දෙය ඔබටත් පෙනුණාද කියා? (නි)
අනුර Tuesday, 07 August 2012 05:32 PM
ලස්සනයි ඔතන සුසන්තිකා, දර්ශා, කුසවංශත් හිටියනං..!!(නු)
රොෂාන් Tuesday, 07 August 2012 05:39 PM
මේවා අහලා දැකලා හිනාව නවත්තගන්න බැහැ...!!(නු)
නන්දපාල Tuesday, 07 August 2012 05:46 PM
මෙයාලා ගිහිං කරන දේවල් නේද?(නු)
කැතී Tuesday, 07 August 2012 05:54 PM
හිනාඋනාට විතරක් මදි.. දිනන්න ඕන.. හිනා වෙන්න කාට බැරිද?(නු)
සමීර බාලසූරිය Tuesday, 07 August 2012 06:19 PM
සමච්චලයට ලක්ව සිටින පරම්පරාවට ගැලපෙන අය.(නු)
උදයන්ත Tuesday, 07 August 2012 06:50 PM
කුමට කතාද (අ)
කුරුප්පු Tuesday, 07 August 2012 06:52 PM
විහිළු නොකර ඉන්න අනේ..!!(නු)
බෙනට් Tuesday, 07 August 2012 06:53 PM
මම හිතුවේ මේ කට්ටිය දැන් ලංකාවට ඇවිත් ඇති කියල .... ගොඩක් රටවල් වල රන් පදක්කම් ගත්ත ක්‍රීඩකයොත් තමන්ගේ රටවල් වලට ගෙන්නාගෙන ඉවරයි නේ .....!!(නු)
බෙනට් Tuesday, 07 August 2012 06:54 PM
වැඩිම පිරිසක් කැමති ලංකාවේ ක්‍රීඩකයන්ට වඩා නිලදාරී මඩුල්ලටලු.... රන් පදක්කම් ගත්ත ක්‍රීඩකයොත් අපේ නිලදාරී පස්සේ සමරු පොත් අත්සන් කරගන්න පොරකනවලු ...(නු)
නිහාල් Thursday, 09 August 2012 06:30 AM
ඉතිං අපේ ක්‍රීඩා ඇමතිතුමා නෑනේ. එතුමා මෙතන ඉන්නම ඕනෑ කෙනෙක්. (නි)
ලංකා Wednesday, 08 August 2012 12:37 PM
ජයවේවා (දී)
ෂහාන් Tuesday, 07 August 2012 07:48 PM
සිනහාවීමේ තරගයක් තිබ්බානම්(අ)
ප්‍රසාද් මාලේ Tuesday, 07 August 2012 08:03 PM
අවුරුදු උත්සවයකට ගියා කියලා හිතුවද දන්නෙ නැහැ හොදම හිනාව....!!(නු)