IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔරුව පෙරළී දෙදෙනෙක් මරුට

ලග්ගල, කන්දෙපිටවල යකාමුල්ල වැවේ ඔරුවකින් මසුන් මැරීමට ගිය දාස්ගිරිය හා තෙල්දෙණියේ තරුණයන් දෙදෙනක් ඔරුව පෙරළී දියේ ගීලී  මරුමුවට පත්වූහ.

ඔවුන් සමග ගිය තවත් තරුණයෙක් දිවි බේරාගෙන ඇතැයි ලග්ගල පොලීසිය කියයි.



අදහස් (0)

ඔරුව පෙරළී දෙදෙනෙක් මරුට

නිත්‍යා Wednesday, 06 February 2013 11:40 AM

ඒකම් ඇත්ත අජිත්. ඒත් කණගාටුයි.(ස)

:       0       0

ගාමිණී Tuesday, 05 February 2013 05:12 PM

පාරුවලයි රූ එලිවෙන්නේ. කරුමේ නේද මල්ලියේ.(නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 05 February 2013 10:30 AM

අයියෝ ජීවිතයක හැටි (ස)

:       0       0

දිලෝන් Tuesday, 05 February 2013 10:32 AM

පීනන්න බැරි අය මොකටද වතුරේ යන්නේ ඔරු පදින්න (ස)

:       0       0

අරවින්ද Tuesday, 05 February 2013 12:00 PM

ඕක තමයි කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්ම කියලා , ඔය මාළු මැරෙනකොට ඒ අයටත් ඔය වේදනාවම දැනෙන්න ඇති (ස)

:       0       0

නිත්‍යා Tuesday, 05 February 2013 12:58 PM

බැරි වැඩ කරන්න යනවා. නිකරුනේ මැරෙනවා.(ස)

:       0       0

බන්දුල-කටාර් Tuesday, 05 February 2013 09:04 PM

බෝට්ටු වල යන අයට ජීවිතාරක්ෂක කබා අනිවාර්ය කරන්න.(නදී)

:       0       0

අජිත් Wednesday, 06 February 2013 10:05 AM

පෙරලුනු පිට හොඳයි කියාගන්නවත් වෙලාවක් නැති වෙන්න ඇති (ස)

:       0       0

ලලිත් Tuesday, 05 February 2013 03:07 PM

මටනම් හිතෙන්නේ මේක කාගේ හරි සාපයක් කියලයි . නැත්නම් හැමදාම මෙහෙම වෙන්න තරම් බුද්ධිය මො‍ට වුණේ කොහොමද ??(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site