ප‍්‍රවීන ලේඛකයකු, සාහිත්‍යධරයකු, ගත් කතුවරයකු, පුවත්පත් ලේඛයකු මෙන්ම කවියකුද වූ ඔරුවල බන්දු මහතා (80) අභාවප‍්‍රාප්ත විය.දෙදරු පියකු වූ ඔහු පල්ලෙවෙල පොරපිටියේ පදිංචි වී සිටියේය.1960 සිට 1965 දක්වා රුසියාවේ ලූබුම්බා සරසවියේ අධ්‍යාපනය ලබා සියරට පැමිණි ඔරුවල බන්දු කොළඹ නාලන්දා විදුහලේ රුසියන් භාෂාව උගැන්වීය. හෙතෙම රුසියාවේ ගතකළ පස් වසරක අත්දැකීම් අනුසාරයෙන් ලියූ ”පස් අවුරුද්ද” නව කතාව 1969 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත‍්‍ර වූයේය. දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාර දෙන බව පවුලේ ප‍්‍රකාශකයෙක් කියයි.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔරුවල බන්දු අභාවප‍්‍රාප්ත වෙයි.
Indika Wednesday, 16 November 2011 04:58 PM
නිවන් සැප ලැබේවා
ජයී Wednesday, 16 November 2011 05:05 PM
ලේඛක ඔරුවල බන්දු මහතාට ස්වර්ග සැප,නිවන් සැප ලැබේවා.ඔබේ නාමය අමරණීයයි.ඔබ ජනතාවට සහ සාහිත්‍යයට කළ සේවය අමරණීයයි.
sujeewa edirisinghe maldives Wednesday, 16 November 2011 09:11 PM
ඔරුවල බන්දු ඔබට නිවන්සුව