මේ දවස්වල අලුත්ම ටෙලිනාට්‍යයක් රෑපගතකරමින් යනවලු බණ්ඩාරගම පැත්තෙ. අධ්‍යක්ෂණය කරන්නෙ දක්ෂ නිර්මාණ ෙව්දියෙක්. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ නවක නිළියක්ලු.
මේ නිළියගේ දක්ෂතාවයද මන්දා, අධ්‍යක්ෂකවරයා ඇය ගැන ඉන්නෙ පුදුම උනන්දුවකින්ලු, පුදුම උමතුවකින්ලු. මේ සෙට් එකේ වැඩ කරන හැමෝම ඒක දන්නවා. ඒත් මේ දෙන්නට මෙලෝ ගාණක් නැහැලු.
මේ නිළිය රඟපාන දර්ශන මොනිටර් එකෙන් බලං ඉන්න අධ්‍යක්ෂකවයාට ඇක්ෂන්, කට් කියන්නත් අමතක වෙනවලු.
"මම ඔයාව ස්වර්ණා මල්ලවආරච්චි කරලා තමයි පස්ස බලන්නෙ..." මේක තමයි අධ්‍යක්ෂකවරයාගේ කටින් නිතරම පිටවෙන වචනෙ.
මේ නිළිය නැති දර්ශන රෑපගතකිරීම් කරන්නෙ ඉතාම හදිසියෙන්ලු. මොකද සීන් එක ගත්ත ගමන්ම ඔහු නිළිය ඉන්න තැනට දුවගෙන යනවලු.
ඒකෙ වැඩ කරන අය කියනවලු හදන ටෙලියට වඩා මේ කතාව හරිම ෂෝක්ලු.
"ස්වර්ණා මල්ලවආරච්චි වගේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකට කරන විශාල අගෞරවයක් නේද මේ," කියලා සමහරැ දර්ශන තලයේ කතා වෙනවලු. අනේද කියන්නෙ!
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඔයාව ස්වර්ණා කරලයි පස්ස බලන්නෙ