
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 'ඔන්ලයින්' පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
මහජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය සාමූහිකව පරාජය කළ යුතු යැයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වෙයි.
වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හනා ඊබ්‍රහිම් මහත්වරුන්ගේ අත්සනින් යුතු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මහජන පීඩාකාරී පනත් කෙටුම්පත් සම්මත කරගැනීමේ අරමුණ ඉදිරි මැතිවරණ කෙසේ හෝ ජය ගැනීමේ ඉලක්ක ක්‍රියාවට නැංවීම බවයි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔන්ලයින් පනතට ඒකාබද්ධ විරෝධයක්
එරංග Monday, 22 January 2024 01:33 PM
ඩොලර් මල්ලි ඩොලර්... හරිම රහයි ඩොලර්...!