IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔත්තුව බටහිරින් : පිස්තෝලෙ නැගෙනහිරින්

ගම්පහ වැලිවේරියේ තරුණයකුගේ ඔත්තුවක් අනුව දෙහිඅත්ත කණ්ඩිය බක්මීදෙනියේ නිවසකින් මයික්‍රෝ පිස්තෝලයක් හා උණ්ඩ හයක් ද, පතොරොම් කොපු දෙකක්ද සොයා ගත් බව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂය කියයි. 27 හවිරිදි එම තරුණයා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යයි.



අදහස් (0)

ඔත්තුව බටහිරින් : පිස්තෝලෙ නැගෙනහිරින්

වරුණ Thursday, 15 November 2012 12:25 PM

දැන් ඉතින් හරි (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 15 November 2012 12:37 PM

තව අසරණෙයකු ‍ගේ ජීවිතේ මරු තුරු ලට යන්න නොදී රැකගත් සැමට මගේ ආසිරි පියුම් පොදී (ස)

:       0       0

දයා, සෞදියේ සිට Thursday, 15 November 2012 12:26 PM

දුන්න දුනු ගමුවේ - ඊතල කිතල ගොමුවේ රාළ මීගමුවේ - මුවෙක් හැඩුවයි සබරගමුවේ (ස)

:       3       0

අජිත් Thursday, 15 November 2012 05:22 PM

මෙයාලට පිස්සු (ස)

:       0       0

සංජීව Thursday, 15 November 2012 12:55 PM

දැන් මේක කවි මඩුවක් වෙලා (ස)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 01:07 PM

කුමන නැටුම් කෙළි කවට සිනාදා..... (නි)

:       0       0

සෙව්වන්දි Thursday, 15 November 2012 12:51 PM

කවිය සම්පුර්න නැහැ

:       0       0

මුතු Thursday, 15 November 2012 01:16 PM

දයා ඔයා හිටවන කවිකාර යෙක්ද?පැල්කවිකාර යෙක්ද? (ස)

:       0       0

පහන් Thursday, 15 November 2012 01:29 PM

දයා නොගැලපෙන උදාහරණ දෙන්න එපා .දුන්න දුනුගමුවේ කවියෙන් කියන්නේ නොකෙරෙන දඩයමක් ගැන. දුන්නත් ඊතලත් දුනුවායා වන රාළත් සිටින්නේ විවිඩ තැන්වල මුවා ඉන්නේ තවතැනක එමනිසා මෙම දඩයම කෙරෙන සම්බවිතාව අඩුයි .නොකෙරෙන දේවල් වලටයි මේ කවිය උදාහරණ දෙන්නේ . (ස)

:       0       1

ජූඩි Thursday, 15 November 2012 06:58 PM

ඔත්තුව දුන්න කෙනාව හෙල කරලනේ (ස)

:       0       0

දයා Thursday, 15 November 2012 01:35 PM

මතූ එහෙම කෙනෙක් නෙවෙයි මම (ස)

:       0       0

පාලිත Thursday, 15 November 2012 07:17 PM

පොඩි ළමයි ලියන අදහස්නේ සමහරු ලියලා තියෙන්නේ. (නි)

:       0       0

අනිල් Thursday, 15 November 2012 10:03 PM

තව එක පලාතක් තිබ්බානම් කවිය සම්පුර්නයි

:       0       0

වරුණ Friday, 16 November 2012 02:20 PM

හොද වැඩක්. නිදැල්ලේ තිබුණත් එක පිස්තෝලයකින් කී දෙනෙකුට මරුකැදවන්න පුලුවන්ද? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 15 November 2012 04:02 PM

මදැයි කරගත්තු හරියක්...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site