(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් නව දෙනෙකු අද(14) අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ඉදිබැද්ද සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 26 ත් අතර වයසේ තරුණයන් පිරිසක් බව පොලිසිය කීය.
රාත්‍රි 12 න් පසුව ගාලුපාරේ යතුරුපැදි රේස් පදින බවට ලද තොරතුරක් මත තැන තැන සැගව සිටි පොලිස් කණ්ඩායම , රාත්‍රි 12.30 ට පමණ ගොරකපොල ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට තරගය ආරම්භ කිරීමට සූදානම් වීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන යතුරුපැදි හතරක් භාරයට ගත්බව උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
392
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1020
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔට්ටු අල්ලා රේස් පදින්න ගිය 9කට වැඩ වරදී