පානම්පත්තුවේ ඔකඳ දේවාලයේ බස්නායක නිළමේ පුංචි මහත්තයා මුතු බණ්ඩා (68) හදිසියේ අභවප්‍රාප්ත විය.
සඳුදා (22) කෝවිලේ දහවල් පූජාව පවත්වද්දී අසනීප වූ ඔහු පානම රෝහලට ඇතුළත් කළ පසු මිය ගියගියේය.
මෙම මරණය නිසා කතරගම පාද යාත්‍රා වන්දනාකරුවනට කිසිදු අවහිරයක් නොවන බවත්, ලබන 28 වැනිදා සිට කතරගම පාද යාත්‍රාවට ඉඩ ලැබෙන බවත් කෝවිල සංවිධායකයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔකඳ බස්නායක නිළමේ කළුරිය කරයි
අසාද් Monday, 22 July 2013 07:04 PM
දැන් එහෙනම් වෙන ලෝකෙක ඉපදිලා ඇති.(නදී)