IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඒ වැඩෙනුත් මුල් තැන ලංකාවට

පසුගිය වසර 10ක කාලයේ මෙරට කාන්තා හා ළමා දූෂණ අපරාධ සිද්ධි 26,937කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඉන් සිද්ධි 15,510ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිකුරාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැස්වීමකදී පැවසීය.

නීතිපති ගොනු කර ඇති එම නඩු විභාග තවමත් අවසන්වී නැතැයිද ඔහු කියයි. මේ වසරේ ගතවූ මාස හතරේ මෙවැනිම අපරාධ සිද්ධි 1076 ක් වාර්තාවී තිබෙන බවද ඔහු පවසයි.

අනෙක් රටවල් හා සැසඳීමේදී කෝටි දෙකක ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය ඉතාම බරපතල බවද ඒ ගැන මව්පියන්ද සිය දරුවන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතු කාලය එළැඹ ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

 

 



අදහස් (0)

ඒ වැඩෙනුත් මුල් තැන ලංකාවට

බණ්ඩාර කුවේට් Sunday, 24 May 2015 03:48 PM

ලාල් හරි පසුගිය වසර කීපය තුල කාන්තා දුසනය බොහොම ඉහල ගියා. සාරුව ලියනගේලා නැවත බිහි නොවේවා (නදී)

:       0       0

පාරා Sunday, 24 May 2015 05:03 PM

ඔබ අධිකරණ අමාත්‍ය නම් වහාම එවැනි ක්‍රියා නැති කිරීමට වග බලා ගත යුතුයි, නැතිනම් ඔබ අමාත්‍ය දුරයට සුදුසු නැත (නදී)

:       0       0

සෑම් Sunday, 24 May 2015 09:28 AM

එතකොට මහේස්ත්‍රාත් උසාවියේ මුලික නඩු විභාගය පවත්වලා, මහාධිකරණයට දැම්මාම නීතිපති ඉල්ලා අස්කරගත්තු නඩු අයිති වෙන්නේ කොයි ගොඩටද ?? (ත)

:       0       0

ටෙනිසන් Monday, 25 May 2015 12:13 AM

උසාවිය හරියට වැඩ කරනවා නම් මේ ප්‍රශ්න නැහැ. දුෂණ වංචා කරන අය දන්නවා උසාවියෙන් බේරෙන්න. (නි)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 12:16 PM

කවුද මේවට වගකියන්නේ? (නි)

:       0       0

ලාල් Sunday, 24 May 2015 12:27 PM

පසුගිය වසර 10ය තුළදී කාන්තා හා ළමා දූෂණ බහුතරයක්ම කෙරුනේ දේශපාලුවොයි,පලා බබාලයි අතිනුයි. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 25 May 2015 02:38 AM

ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර පැවතුන දේශපාලන විෂමාචාරත්වය විසින් වක්‍රව මෙන්ව ඍජුව ද නිර්මාණය කල අපරාධ. මන්ද ඒවා වැඩි වශයෙන් කරනු ලැබුවේද, එසේ කරනු ලැබූ අපරාධ කරුවන්ට රැකවරණ දීම හා නිදහස් කර ගැනීම දක්වා සමාජ හා සදාචාර විරෝධී ක්‍රියා පටිපාටියට පන දෙනු ලැබුවේද මේ පාපතර දේශපාලුවන් මයි. ව්‍යුහමය හා ගුණාත්මක වෙනසක් නොකර අපට කිසිදාක මේ දුර්දාන්ත තත්වයෙන් රට මුදා ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. (ස)

:       0       0

සෙනරත් Sunday, 24 May 2015 01:34 PM

පසුගිය වසර විස්ස තුළ ගණනත් අපි දැනගන්න කැමතියි. (නි)

:       0       0

මාධව Sunday, 24 May 2015 01:36 PM

ලංකාවේ අපරාධකාරයන්ට උසාවියෙන් වැරදිකරු වෙලා දඬුවම් ලැබෙන්නේ 7% වගේ සුළු කොටසකට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site