කළුතර කටුකුරුන්දේ භික්ෂුන් වහන්සේලා සමඟ පිරිසක් පාරේ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කැර විරෝධතාකරුවන් පාරෙන් ඉවත් කළ බව ද ඔවුන් පොලීසියට ගල් මුල් ගැසු බව ද පොලීසිය කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඒ පාර තව පිරිසක් මහ පාරේ
ටෙනිසන් Sunday, 21 September 2014 06:00 PM
ඕව තමයි අඩු ලංකාවට. කෙහෛාම හරි වර්දනය කරගමු ආමාරුවෙන් හරි. (නදී)
බටුගෙදර Monday, 22 September 2014 10:50 AM
අනේ වෙන වැඩක් ඇත්තෙම නැද්ද මන්දා මෙයාලට, අපිට නිවීහැනහිල්ලේ ගෙදර යන්න? (නි)