IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඒ එන්නත රට යන අයට පමණයි

උණ සන්නිපාතයෙන් වැළැකීම සඳහා වන ටී.ඒ.බී. එන්නත 2006 වසරේ සිට පොලිසියට නොදෙතියි නිලධරයෝ කියති. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසූයේ, එක්සත් ජාතීන්ගේ රාජකාරියට යන නිලධරයනට එම එන්නත අනිවාර්ය කැර ඇති බවයි. පොලිස් නිලධරයන් අද එදා මෙන් සාමූහිකව බැරැුක්කවල නොසිටින නිසාත්, වඩාත් දියුණු බෙහෙත් ඇති නිසාත් එවැනි එන්නතක අවශ්‍යතාව මතු නොවන බව ද හේ කියයි.



අදහස් (0)

ඒ එන්නත රට යන අයට පමණයි

රොෂාන් කොඩිකාර Wednesday, 09 May 2012 02:03 PM

මේක නිසා පොලීසියෙ අය බැනර් එල්ලගෙන පෙලපාලි යයිද?

:       0       0

සමන් - මෙල්බර්න් සිට Wednesday, 09 May 2012 02:14 PM

නිදන් හාරන්න යන අයට විතරයි

:       0       0

ෆාරු Wednesday, 09 May 2012 04:47 PM

ඔවු ඉතිං... පොලිසියටනේ නැත්තේ.... ඉතිං???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site