IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඒෂියන් ෆිනෑන්ස් සත් සාමාජික රග්බි ශූරයන්ට ලක්‍ෂයක ත්‍යාගයක්

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය දෙවැනි වරට සංවිධානය කරන ‘ඒෂියන් ෆිනෑන්ස්’ අභියෝග කුසලාන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් ලක්‍ෂයක (100,000) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය. මෙම තරගාවලිය හෙට සහ අනිද්දා (1 සහ 2) ලොන්ඩන් පෙදෙස සී. ආර්. සහ කොළඹ රාජකීය විදුහල් යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වේ. කුසලාන, පළඟ, බඳුණ සහ පළිහ අවසන් තරග ඇතුළු දෙවැනි දිනයේ සියලූම තරග රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ප‍්‍රබලතම ක‍්‍රීඩා සමාජ කණ්ඩායම් 24 ක් සහභාගි වන මෙම තරගාවලිය අන්තර්ජාතික රග්බි සංගමයේ නව නීති රීති වලට අනුව පැවැත්වේ. ඒෂියන් ෆිනෑන්ස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සනාදන දළුගොඩ මහතා විසින් බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතාට අනුග‍්‍රහය නිලවශයෙන් පිරිනමන ලද අවස්ථාව.



අදහස් (0)

ඒෂියන් ෆිනෑන්ස් සත් සාමාජික රග්බි ශූරයන්ට ලක්‍ෂයක ත්‍යාගයක්

සමන්ත Friday, 30 November 2012 06:27 PM

රුපියල් ලක්‍ෂයක් ??? ලැජජයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site