IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඒටීඑම් හොරු දෙන්නයි හෙරයි රිමාන්ඩ්

කොළඹදී   ව්‍යාජ  ස්වයංක්‍රීය  ටේලර් කාඩ්  මගින් ඒ ටී එම් ගිණුම් වලින් හොරට මුදල් ගත්තැයි කියන තුර්කි ජාතිකයෝ දෙදෙනෙක් හා යුක්රේන ගැහැණියක ලබන බදාදා (16) තෙක් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.

කුරුදුවත්තේ ටේලර් යන්ත්‍රයකින් මුදල් ගනිද්දී  තුර්කියේ ෂන්බර්කන් හාකන්  හා අහමඩ් අක්ඩෙමිට් ද යුක්රේනයේ මාරියන්  ලෙව්චන්කෝ චුම්බක කාඩ්පත්, දත්ත සහිත උපකරණ සමග අත්අඩංගුවට ගත් බව  පොලීසිය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

ඒටීඑම් හොරු දෙන්නයි හෙරයි රිමාන්ඩ්

සමන්ති Monday, 14 July 2014 01:38 PM

මේ අය එන්නේ සංචාරක වීසා වලින්. අපි ගණන් හදන්නේ සංචාරයන් විදියට. මේ දිනවල මහරගම, කොට්ටාව අවට මාල (බෙලෙක් මාල) මේසයක තබා විකුණන කට්ටියකුත් දැකගන්න පුලුවන් (නි)

:       0       0

රුක්ෂලා Monday, 14 July 2014 02:19 PM

අනේ මෙහෙමත් හොරු! (නි)

:       0       0

චමින්ද Monday, 14 July 2014 09:31 PM

මේ යුක්රේන් ජාතිකයින් තමයි, ටේලර් මැෂින් වලින් අනුන්ගේ සල්ලි අදින හොරුන්ගෙන් ලෝකයේ අංක එකට ඉන්නේ.හොඳම ආරක්‍ෂිත ක්‍රමය තමයි හැම වෙලාවකම තමුන්ගේ එක අතකින් අංක පුවරුව ආවරණය කරගෙන රහස් අංකය සටහන් කිරීම.අනිත් කාරණය තමයි, තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර අන්තර්ජාලයට මුදාහැරීමේදී, මේ හොරුන්ට ඔබගේ බැංකු ගිණුම් පිළිබද දත්ත පැහැර ගැනීමට ඇති හැකියාවද ඉතා ඉහළ මට්ටමක පැවතීමයි. (නි)

:       0       0

මොහාන් Tuesday, 15 July 2014 05:16 AM

යුක්රේන් ඇතුළු රුසියා රටවල් වලිනුයි ලයිබීරියා ඇතුළු බටහිර අප්‍රිකානු රටවලිනුයි එන සංචාරකයන් ගැන ගොඩක් විමසිලිමත් වෙන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site