IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘එෆ්සීඅයිඩිය අහෝසි කරන්න ඉඩ දෙන්නේ නෑ‘- දිගම්බරන්

මහා පාරිමාන මුදල් වංචා ගැන සෙවීමට පිහිටැවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අහෝසි කිරීමට ඉඩ නොතබන බව අමැති පලනි දිගම්බරම් කීවේය.

ඇතැම් පාර්ශව මෙම ඒකකය අහෝසි කරන ලෙසට බලපෑම් කිරීම සුදුසු නැති බවද හෙතෙම නුවර එළියේ දී පැවසීය.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව කෑ ගහන්නේ චෝදනා එල්ලවූවන් බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

‘එෆ්සීඅයිඩිය අහෝසි කරන්න ඉඩ දෙන්නේ නෑ‘- දිගම්බරන්

මහින්ද සෞදි Wednesday, 17 February 2016 04:33 AM

ඔබලාට කරන්න බැරි පිරිමියෙක්, ගැහැනියක් කරන එක පමණයි. වෙනස ඒකයි. (ර)

:       0       0

යොහාන් Wednesday, 17 February 2016 12:11 AM

අපි බලමු කතාව වගේම වැඩත් තියෙයිද කියලා (නි)

:       0       0

ජයන්ත Wednesday, 17 February 2016 01:59 AM

තව ටික දවසක් යනකොට මේගොල්ලෝ තමයි සියලුම තීරණ ගන්නේ මේ රටේ. දැන් ගානට හදාගෙන එනවා පාර. බොහොම හොඳයි ඔහොම යමු. (නි)

:       0       0

යාපා Tuesday, 16 February 2016 05:00 PM

ඔව් ඉතින් අවශ්‍ය විදිහට දැන් සියල්ල සිදුවෙනවානේ. (නි)

:       0       0

ඇසිලින් Tuesday, 16 February 2016 04:57 PM

උසාවියට අපහාසයක් නොවේද මේ? (නි)

:       0       0

සමන් Tuesday, 16 February 2016 03:26 PM

අම්මප ඔබද දැන් ඒ තීරණ ගන්නේ බැරිද ආරුමුගම් උන්නැහේ ඒ පැත්තේ අරගෙන යන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site