IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එෆ්සීඅයිඩියට එරෙහි පෙත්සමට විරෝධතා ඔක්තෝබර් 2

මූල්‍ය අපරාධ කොට්ඨාසය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගොනු කර ඇති රිට් පෙත්සමට ලබන ඔක්තෝබර් 02වැනිදා විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය බ්‍රහස්පතින්දා පොලිස්පතිවරයාට නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශවයට ලැබී ඇති කියන හිරිහැරකාරී පොලිස් පණිවිඩ පිළිබඳ සොයා බලන ලෙසද අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දුන්නේය.මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපතිවරයා වන විනිසුරු විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවිණි.

තම සේවාදායකයින්ට හිරිහැර වන අන්දමේ පොලිස් පණිවිඩ එවා ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි උදිත ඉගලහේවා මහතා කියා සිටියේය. පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපතිවරයාය.  

 



අදහස් (0)

එෆ්සීඅයිඩියට එරෙහි පෙත්සමට විරෝධතා ඔක්තෝබර් 2

සරණපාල Friday, 14 August 2015 05:59 AM

එතුමා මුල්‍ය අංශයට කියන්න වරදක් කරලා නැහැ නේද (බ)

:       0       0

රෝහණ Friday, 14 August 2015 06:15 AM

රජයේ මුදල් අයතාලෙස පරිහරණය කිරීමට එරහිව නීතිය ක්‍රියාත්මක නොකළ යුතුද ? වැරදි නැත්නම් බය වෙන්න එපා (බ)

:       0       0

සමන් Friday, 14 August 2015 06:36 AM

මොකද ඔච්චර බය ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site