
(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක මිළ රුපියල් 130 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.
සාමාන්‍ය වෙළඳපොලේ පොල් ගෙඩියක් රුපියල් 100 ත් 120ත් අතර මිළකට අළෙවි වන අතර කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 85 ත් 100 ත් අතර මිළකට අළෙවි වෙති.
මේ අතර කොළඹ ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 140ත් 160ත් අතර මිළකට අළෙවි වන බවත් පාරිභෝගිකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළොව පොල් පෙනෙන පොල් මිල
ජයරත්න Tuesday, 17 January 2023 02:17 PM
දුර පළාත්වල ගමේ වෙළෙන්දො ගොවියා ගෙන් මේ දිනවල පොල් ගෙඩියක් ගන්නේ රුපියල් 65ට 70වට. ඒක කොළඹට යවනකොට රුපියල් 85ක විතර වෙනවා . මාකට් එකේ වෙළෙන්දන් නිකන් ඉඳලා ඒ පොල් ගෙඩියෙන් සියයට දාහක ලාභයක් ගන්න. එහෙම ගන්න පොල් ගෙඩියට තවත් ප්‍රවාහන වියදමකුත් ලාභයකුත් තියාගෙන විකුණනවා . කොයිදේත් එහෙම තමයි
දිමුත් Tuesday, 17 January 2023 03:37 PM
පොලුත් ඉන්දියාවෙන් ගෙන්නමු!
Lalith M Tuesday, 17 January 2023 03:49 PM
පොල්වලට අවුරුදු හතරකින් පොහොර නෑ. දැන් පොහොර ආනයනය නවතා පොල් ආනයනය කරන්න කියයි. ඕකට නේද දඟලන්නේ. ගෝඨාභය ශාපය...
swene Wednesday, 18 January 2023 06:44 AM
තියෙන පොල් වතු ටිකත් වෙන්දේසි කොට ගෙවල් හදමු