IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එළවළු මුදලාලි මරා දාලා

අත්තිඩිය හන්දියේ එළවළු වෙළෙන්දකු අද අලුයම කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

(ඡයාරූප - සිරි මහබෙල්ලන)

IMG_2475 IMG_2483 IMG_2488 IMG_2490

 



අදහස් (0)

එළවළු මුදලාලි මරා දාලා

මන්දාරම් Wednesday, 22 October 2014 10:05 AM

තවත් ජීවිතයක් නේද ? (නදී)

:       0       0

සමන් පෙරේරා Thursday, 23 October 2014 11:32 AM

රටේ නීතියේ දුර්වල කම,(හේ)

:       0       0

ගුණපාල Wednesday, 22 October 2014 04:09 AM

පව් අහිංසක මනුස්සයට කරලා තියන අපරාදේ. වැහි නැති හෙන හතම ගහන්න ඕනා (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 22 October 2014 04:19 AM

බල්ලෝ බළල්ලු ගානට දැන් මිනි මරන්නේ.අහෝ රටට ගිය කලක්!(හේ)

:       0       0

සංඛාර Wednesday, 22 October 2014 07:03 AM

අහිංසක ජීවිතයක්.මිනිමරුවන් ඉක්මනින් නීතියේ රැහැනට කොටු වෙයි.(හේ)

:       0       0

මාලි Wednesday, 22 October 2014 08:28 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා නම් මේ අපරාධ බොහෝදුරට අඩුවෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site