IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එළදරුව කන්දේ ගින්නක්

(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල එළදලුව කන්දේ  හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක් පමණ විනාශ වී ඇතැයි ආපදා කළමනාකණ මධ්‍යස්ථානය පවසයි.

ගින්න තවදුරටත් කන්දේ පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමග මෙසේ එළදලුව කන්දට කිසිවකු විසින් ගිනිතැබීම නිසාවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැකකරයි .

කෙසේ වෙතත් මෙම ගින්න නිවාදැමීමට බදුල්ල එළදලුව 112 පාබල බල සේනා යුධ හමුදා කදවුරේ නිළධාරින් කංඩායමක් මේවනවිටත් රේක්ක භාවිතා කරමින් ගිනිපටි කපමින් කටයුතු කරන බවත් වියලි දේශගුණික තත්ත්වයත් සමග ගින්න සීග්‍රයෙන් කන්ද පුරා පැතිර යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .

 



අදහස් (0)

එළදරුව කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 26 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site