IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


එස්.බී.ගේ මල්ලි මිය යයි

මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති හා ඇමැතිවරයකු වූ සාලිය දිසානායක මහතා (49) මහනුවර රෝහලේ දී  අභාවප්‍රාප්ත විය. ඔහු උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතාගේ බාල සහෝදරයකි.



අදහස් (0)

එස්.බී.ගේ මල්ලි මිය යයි

ලසිත Sunday, 01 June 2014 05:06 AM

ඔහු ගෙනා ආයුෂ එපමණ වන්නට ඇත. (නි)

:       0       0

ලෝචන Sunday, 01 June 2014 05:29 AM

මම මොහු කවුදැයි නොදන්නාමුත් හදවතින්ම මේ ගැන කණගාටු වෙනවා (නි)

:       0       0

නිලන්ග Sunday, 01 June 2014 06:08 AM

ඔහුට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 31 May 2014 03:00 PM

අයියාට ජිවිතයේ අනියත බව කියල දීල අවසන් ගමන් ගිය ඔබට නිවන් සුව , මහත්තයෝ මෙන්න්න අවස්ථාවක් තේරුම් ගන්නවා නම් ජීවිතය (අ)

:       0       0

රත්නසිරි Sunday, 01 June 2014 07:22 AM

තමන්ගේ වෙලාව ආ විට කිසිවෙකුටත් මාරයාගෙන් ගැළවීමක් නැත (නි)

:       0       0

නිරාන් Saturday, 31 May 2014 08:45 AM

අපී ඔකොටම හොද පාඩමක්. කවුරු වුණත් අන්තිමට මරණය පමණයි. (ස)

:       0       0

නාලක Saturday, 31 May 2014 08:47 AM

වැරදීමක් සිදු වී ඇත.... (ස)

:       0       0

නලින්ද Saturday, 31 May 2014 03:27 PM

අපරාදේ,කොළඹ 7 ගේ ගත්ත විතරයි. (ස)

:       0       0

දයා Saturday, 31 May 2014 08:49 AM

මල්ලි අය්යට ඉස්සර උනා. ඔබට නිවන් සුව ! (ස)

:       0       0

ගයාන් Saturday, 31 May 2014 08:54 AM

අයියෝ අයියා (ස)

:       0       0

දයාන් Sunday, 01 June 2014 08:20 AM

මරුවාගෙන් කිසිවෙකුට හෝ ගැළවීමක් නැත (නි)

:       0       0

දසනායක Sunday, 01 June 2014 08:20 AM

ඇත්තෙන්ම ඔහු හොඳ මිනිසෙක්.... (නි)

:       0       0

රංගන විතානගේ Saturday, 31 May 2014 09:05 AM

ඔබට නිවන්සුව! (ස)

:       0       0

නන්ද Saturday, 31 May 2014 09:10 AM

ඕව ඔහොම තමයි. නොමැරිය යුතු කෙනා මැරෙනවා. (ස)

:       0       0

නිලන්ත Saturday, 31 May 2014 09:13 AM

අනේ ඇයි මේක මෙයාට වුණේ.... (ස)

:       0       0

ගුණරත්න Sunday, 01 June 2014 08:30 AM

ඔබට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

මංජු Saturday, 31 May 2014 09:19 AM

අපරාදේ මට අයිය ගැන දුකයි. (ස)

:       0       0

රාමනායක Saturday, 31 May 2014 04:30 PM

මෙයයි ලෝක ස්වභාවය... මරණය අපි සියල්ලන්ටම උරුමය (නි)

:       0       0

භක්ති Monday, 02 June 2014 02:04 PM

ඔහු කාටත් උදව් කල කෙලින් වැඩ කල කතා කල හොඳ මනුස්සයෙක්. ඔබ තුමාට නිවන් සුව අත් වේවා !(නදී)

:       0       0

මධුසංක Saturday, 31 May 2014 04:41 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සෑම් Saturday, 31 May 2014 10:13 AM

එයත් ඉවරයි. (ස)

:       0       0

මාලිකා Saturday, 31 May 2014 05:49 PM

කවුරුන් වුවත් මෙම ඉරණමට අවසානයේ මුහුණදිය යුතුයි (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 10:54 AM

අනේ අපොයි. (අ)

:       0       0

චමිලා Saturday, 31 May 2014 05:57 PM

මේ ජීවිත කාලයේ කිසිදෙයක් සදාකාලික නැහැ‍ (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 01 June 2014 12:41 PM

නිවන් සුව පතමි. (නි)

:       0       0

අජන්ත Sunday, 01 June 2014 01:45 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සමන් Saturday, 31 May 2014 11:21 AM

අයියෝ! අපේ රටට තවත් යහපත් පුද්ගලයෙක් අහිමි වුණා.... (නි)

:       0       0

හර්ෂණ Saturday, 31 May 2014 06:20 PM

මම ඔහු හඳුනනවා. ඔහු යහපත් පුද්ගලයෙක් (නි)

:       0       0

ශාන්ති Thursday, 05 June 2014 09:40 AM

මොනවා වෙලාද මැරුනේ? (නදී)

:       0       0

භානුක Saturday, 31 May 2014 12:15 PM

බලවතුන් බහුතරයක් හිතන් ඉන්නේ තමන් අමරණීයයි කියලා. මැරුණ ඔබට නිවන් සුව. ! (ස)

:       0       0

පුෂ්පා Monday, 02 June 2014 04:00 AM

මිනිසුන් අතර ඔබ දෙවියෙකි. (නි)

:       0       0

ගමගේ Saturday, 07 June 2014 12:18 PM

නිවන් සුව පතමි (දී)

:       0       0

වසන්ති Saturday, 31 May 2014 09:38 PM

ඒක ඔහුගේ වෙලාව. අපි ඔහුට නිවන් සුවය පතන්නෙමු. (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 31 May 2014 01:03 PM

රජෙක් උනත් මැරෙනවා මෙතුමා වගේ හැම කෙනාම මැරෙනවා. (ස)

:       0       0

බණ්ඩා Saturday, 31 May 2014 11:47 PM

නිවන් සුව ලැබේවා! (ස)

:       0       0

නාලක Saturday, 31 May 2014 11:50 PM

ලංකාවේ මිනිස්සු එච්චර වාසනාවන්ත නෑ(ස)

:       0       0

අශෝක Sunday, 01 June 2014 05:19 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

අනගාරික Saturday, 31 May 2014 02:03 PM

සාලිය දිසානායකට නිවන් සුව , (අ)

:       0       0

හේවාවසම් Sunday, 01 June 2014 04:54 AM

ඉපදෙන අපි කාටත් අවසානයේදී හිමි මෙම ඉරණමයි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

රමසි Friday, 06 June 2014 10:24 PM

මම දන්නා තරමින් නම් ජීවත්ව සිටියදී තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මැරුණට පස්සේ වෙන භවයක ප්‍රතිසන්දිය ලබනවා. නිවන කියන්නේ ප්‍රතිසන්දී ස්ථානයක් නෙවෙයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 69 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site