පොලිස් අධිකාරිවරු විසිදෙදෙනෙක් ඡේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීන් ලෙස පත් වීම් ලැබ සිටිති 1 අජිත් රෝහණ - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.- මහජන සම්බන්ධතා කොට්ඨාසය. 2 ඩබ්.එන්.එස්.ඩබ්. වික‍්‍රමසිංහ - පොලිස්පති ගබඩාව. 3 එල්.පී.එස්.පී. සදුන්ගහවත්ත - පාර්ලිමේන්තු කොට්ඨාසය. 4 වී.පී.සී.ඒ. සිරිවර්ධන - අපරාධ වාර්තා කොට්ඨාසය. 5 ජේ.ඒ.පී.පී. ජයකොඩි - මහජන සම්බන්ධතා කොට්ඨාසය. 6 ජේ.ඒ.ඞී.එම්.පී.එන්. ජයකොඩි - ක‍්‍රීඩා කොට්ඨාසය. 7 ආර්.එම්.එන්.ජී. ඕ. පෙරේරා - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 8 ඩබ්.එම්.එම්. වික‍්‍රමසිංහ - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 9 එච්.කේ.ඞී.ඩබ්.එම්.පී.බී. රත්නතිලක - නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නුගේගොඩ’ 10 බී.ඞී. චන්ද්‍රසිරි - පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන. 11 ඩබ්.එම්.ආර්.එම්. වැලිකන්න - රාජ්‍ය බුද්ධී සේවාව. 12ග ඞී.ආර්.එල්. රනවීර - කොළඹ අපරාධ කොට්ඨාසය. 13 එස්.ඩබ්.වයි.බී.එස්.බී බැද්දෙවෙල - ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය. 14 ඒ.කේ. සමරසේකර - තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය. 15 එම්.එච්.කේ.බී. මහගෙදර - නුවර එළිය කොට්ඨාසය.. 16 ඞී.ආර්.ජී.එම්.බී. ඇල්ලෙපොල - මහනුවර කොට්ඨාසය 17 ඞී. ගජසිංහ - අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව’ 18 කේ.පී.පී. ප‍්‍රනාන්දු - වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය. 19. එල්.කේ.ජේ.ජී.එස්. පීරිස් - රාජ්‍ය බුද්ධි සේවාව. 20. කේ.පී.එම්. ගුණරත්න - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 21. එල්.එච්.කේ.ඩබ්.කේ. සිල්වා - පොලිස් විද්‍යාපීඨ. 22. ඒ.එච්.එම්.ඩබ්.සී.කේ අලහකෝන් - නිකවැරටිය කොට්ඨාසය.
2025 දෙසැම්බර් මස 16
17
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එස් පී ලා 22 ඉහළට
ෂෙරීෆ් Thursday, 09 August 2012 04:20 PM
වැටුපත් වැඩි කරොත් හොදයි..., නැත්නම් පරණ දේවල් වෙනස් කරන එකක් නෑ...(ස)
දමිත් Friday, 10 August 2012 08:57 AM
මේ ඔක්කොම කොළඹ ඉන්න මහත්වරු ටිකක් නේද? (නි)
දුමින්ද Thursday, 09 August 2012 11:17 AM
සුභපැතුම්....(ස)
සජී Thursday, 09 August 2012 11:22 AM
තව තව අපරාධ වැඩි වේවිද මන්දා..(ස)
සමන් Thursday, 09 August 2012 05:10 PM
කොන්ද පණ ඇතුව කෙලින් වැඩ කරන්න පුලුවන් නිලධාරීන් කී දෙනෙක් මෙතන ඉන්නවද කියන එකයි වැදගත්. (නි)
ලුම්බිණි Thursday, 09 August 2012 11:42 AM
මේ රටේ දැන් තියෙන ප්‍රශ්න දිහා බැලුවම මේක ඉතාමත් අත්‍යාවශ්‍යව තිබිච්ච දෙයක්. යන්තම් දැන් සැනසීමක් තියෙනවා රටේ මහජනතාවට (ස)
වාසල Thursday, 09 August 2012 12:08 PM
සාධාරන විදියටනම් කමක් නෑ...(ස)
වරුණ Thursday, 09 August 2012 12:12 PM
උසස්වීමක් නිසා වැඩිය මුකුත් කියන්නේ නෑ...(ස)
අමිල කටුනායක Thursday, 09 August 2012 12:13 PM
ලුම්බිණි, මොකක්ද තියෙන සැනසීම...(ස)
Cooray Nawalage Jude Yohan Thursday, 09 August 2012 12:27 PM
සුදුසුකම් බලලා නේද ඉහළට දැම්මෙ..!!(නු)
ඉන්දුජිත් Thursday, 09 August 2012 05:50 PM
අපේ සුභ පැතුම්.. තව තවත් රටට සේවයක් කිරීමට ශක්තිය ධෛර්යය සිතේ සැනසීම ලැබේවා..!!(නු)
සිංහ Thursday, 09 August 2012 06:03 PM
මෙතන නම් තියෙන බොහෝ නිලධාරීන් මා පෞද්ගලිකව දන්නා නිසා ඔවුන්ට ලැබිච්ච උසස්වීම ගැන මම පෞද්ගලිකවම සතුටු වෙනවා. හේතුව ඒ අය දේශපාලඥයන් පසු පස නොගොස් අවංකව වෙහෙස මන්සි වී රාජකාරී කර මේ තත්වයට පත් වූ නිසාය. මින් ඉදිරියේදීත් විශිෂ්ට ජනතා සේවයක් කිරීමට සියලු මාධ්‍ය ආයතනවල සහයෝගය ඔබ සතුව ඇති බව මතක් කරනවා. සුබ පැතුම්! (නි)
ප්‍රවීන් - මැනිලා Thursday, 09 August 2012 12:52 PM
මේ වැඩය අගය කළ යුතුයි. රජය ඔවුන්ගේ සේවයට සළකන තාක්කල් ඔවුනුත් ජනතාවට සේවය කරයි. (නි)
අමිල කටුනායක Thursday, 09 August 2012 06:39 PM
සුභ පතලා, කවදාහරි මෙයාලගෙන්ම අපට කන්න වුණොත්? (නි)
සදුන් Thursday, 09 August 2012 01:03 PM
හරියම රාජකාරිය කරන්න මගේ පුතාලා. බුදු සරණයි ඔබලා සැමටම. (නි)
නාමල් Thursday, 09 August 2012 06:55 PM
ඔබතුමන්ලා තව දුරටත් විශිෂ්ට සේවාවක් රටට කරත්වා! (නි)
ලලිත් කටාර් Thursday, 09 August 2012 01:56 PM
ජය වේවා..!! සාමය රුක දේවා..!! නීතිය අකුරටම රැකේවා..!!(නු)
අමිල කටුනායක Thursday, 09 August 2012 02:11 PM
මම බැලුවෙ අර පොලිස් කොස්තාපල් මහත්තයත් ඉන්නවාද කියලා..!!(නු)
අමිල කටුනායක Thursday, 09 August 2012 02:15 PM
අර සති දෙකකින් හොයා ගන්නවා කිවුව මහත්තයත් ඉන්නවාද මෙතන? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)