IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


එස්. ද එස්. ජයසිංහ විදුහල 1 වැනි කොටසට උසස්වීම් ලබයි

දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසට උසස්වීම් ලැබීය. උසස් කිරීම සඳහා පැවැති තරගයේදී එස්. ද එස්. ජයසිංහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 කින් කරන්දෙණිය මැදි මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ. එස්. ද එස්. ජයසිංහ විදුහල මෙවර 1 වැනි කොටසේ තරගාවලියේ තරග 7 න් 5 ක පූර්ණ ජය සමග සහභාගි වූ තරග 16 න් තරග 10 ක පූර්ණ ජය ලැබීමට සමත් විය. කරන්දෙණිය මැදි මහ විදුහල පළමු ඉනිම 95 සහ දෙවැනි ඉනිම 122 එස්. ද එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම 104 සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ට 114



අදහස් (0)

එස්. ද එස්. ජයසිංහ විදුහල 1 වැනි කොටසට උසස්වීම් ලබයි

හරේන් Tuesday, 08 May 2012 09:41 AM

නියමයි...

:       0       0

අනුරාධ Monday, 07 May 2012 11:46 PM

මගේ සුභ පැතුම් ( 2002 A/L කණ්ඩායම )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 636 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site