කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනකු කැරම් ගසද්දී ඇතිවූ බහින්බස් වීමකින් පසුව පිහි ඇනුමකට ලක්වූ සෙබලෙක් රෝහල්ගත කරනු ලැබ සිටියි.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එස්.ටී.එෆ්. සෙල්ලම ලෙල්ලම වේ
ධම්ම Monday, 25 May 2015 04:18 AM
රටක් රකින්න ඉන්න මිනිස්සු ඔහොමද හැසිරෙන්නේ? (නි)
සෙනරත් බණ්ඩාර Monday, 25 May 2015 04:41 AM
දැන් ලංකාවේ මිනිසුන්ට හිත සතුටින් සෙල්ලමක්වත් කරන්න බැහැනේ.පොඩිදේට ගහමරාගන්නවා. රටකට ගිය කලක්...! (නි)
ඉසුරන්දි Monday, 25 May 2015 04:04 AM
කොහොමද කැරම් ගැහිල්ලේ තරම! (නි)