පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සෙබළකු හෙරොයින් කුඩු ග්‍රෑම් 25 ක් සමඟ හික්කඩුව දේවාල පාරේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය දූෂණ මර්ධන ඒකකය කියයි.
ඔහුගෙන් කුඩු ගන්නට ආ දෙදෙනකු සමඟ තිදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එස් ටී එෆ් සෙබළා කුඩු සමඟ සැකපිට
අපොන්සු Tuesday, 09 September 2014 10:55 AM
ප්‍රමාණවත් පඩියක් ලැබෙනවා නම් මේවා කරන්නේ නැහැනේ (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන Tuesday, 09 September 2014 12:43 PM
වීරෝධාර සෙබළ සොයුරන්ටත් කුඩු බෝ කරනවා, ඔවුන්වත් විනාශ කරනවා (නි)
ඉසුරන්දි Tuesday, 09 September 2014 01:11 PM
බලන්න ඉතින් මේ තුළින් ලැබෙන කැත නාමය හමුදාවේ හැමෝටම පොදුයි. (නි)
අසළ Tuesday, 09 September 2014 01:16 PM
අපොන්සු, පඩියක් ලැබෙන්නේ නැති එක තමයි මුලික හේතුව (නි)