IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එස්.එස්.පී කඳුළු ගෑස් ගසයි

අද කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැති රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය පාලනය කිරීමට පොලිසියේ ද විශාල පිරිසක් සහභාගී වූහ.

ඒ අතර සිටි පොලිස් බැරියරය අසල සිටි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා එතැන සිටි කැරලි මර්දන පොලිස් කොස්තාපල්වරයකුගේ කඳුළු ගෑස් ගසන තුවක්කුවක් ගත්තේය.

ටික වේලාවකින් එය සිසුන් දෙසට එල්ල කර කොකා ගැස්සීය.

උසස් පොලිස් නිලධාරීන් ක්ෂේත්‍රයට පැමිණ කඳුළු ගෑස් ගසනු සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ නැත.

RDS_8730 RDS_8731 RDS_8732 RDS_8733 RDS_8736 RDS_8745



අදහස් (0)

එස්.එස්.පී කඳුළු ගෑස් ගසයි

සනත් Tuesday, 16 February 2016 10:12 PM

ඊළඟට කවුරු එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ගමගේ Wednesday, 17 February 2016 12:17 AM

මෙතුමා ඉතාමත් අවංක ගම්පහ පුත්‍රයෙක්. ගුණගරුක නියම මහත්මයෙක්. (නි)

:       0       0

මහේෂ් Wednesday, 17 February 2016 01:07 AM

එයාලගේ ළමයි විශ්ව විද්‍යාලයට ගියාට රැකියා ඉල්ලලා පෙළපාලි යන්න ඕනෑ නැහැ. ඒ අයට එතනින් ආ ගමන්ම රැකියාව අතේ. (නි)

:       0       0

ක්‍රිෂ් Tuesday, 16 February 2016 01:16 PM

මෙයාගේ හැටි (බ)

:       0       0

කුරේ Tuesday, 16 February 2016 01:37 PM

ඒ කියන්නේ ලොක්කා පොඩ්ඩන්ට කියන්නේ ගහපන් කියලා. ලොක්කට කවුරු හරි දේශපාලන අණක් දීල මෙහෙම දේවල් වැරදී වැඩ නේද ? (බ)

:       0       0

ලීලානන්ද Wednesday, 17 February 2016 02:33 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)

:       0       0

සුධිර Wednesday, 17 February 2016 02:31 AM

රුක්මල් මහත්තයෝ, මහජනතාවගේ මුදල් වලින් පොලිස් නිළධාරියා වැටුප් ගත්තා කියලා මිනිස්සු කරන වැරදි දිහා බලාගෙන ඉන්න කියලාද කියන්නේ. එහෙම වුණොත් රටට හොඳක්ම වෙයි. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 16 February 2016 02:10 PM

ඉහලින්ම ආ නියෝගයක් වෙන්න ඇති. (බ)

:       0       0

සමීර Tuesday, 16 February 2016 02:20 PM

ඔහොම පොඩ්ඩන්ට වැඩ පෙන්නන තමයි ඇඹිලිපිටියේදී අහිංසකයෙක්ව ජනේලෙන් පහලට දැම්මේ (බ)

:       0       0

උපුල් Tuesday, 16 February 2016 02:46 PM

එල කොල්ලෙක්....(බ)

:       0       0

චන්දන Tuesday, 16 February 2016 05:16 PM

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට... (නි)

:       0       0

රුක්මල් Tuesday, 16 February 2016 05:35 PM

මහජනතාවගේ මුදලින් ජීවත්වන මේ අය ගැන මට නම් ඇත්තේ පුදුම තරහක් (නි)

:       0       0

පෙරේරා Tuesday, 16 February 2016 05:44 PM

මට නම් ඒකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

චානක Tuesday, 16 February 2016 06:24 PM

අබුද්දස්ස කාලෙනේ මහත්තයෝ මේක (නි)

:       0       0

යෝනක Tuesday, 16 February 2016 03:44 PM

කවදාහරි ප්‍රතිඵල ලැබෙයි (නි)

:       0       0

සෙනරත් Wednesday, 17 February 2016 03:17 PM

කිවුවෙනම් රැකියා දසලක්ෂයක් දෙනවා කියල, පහුගිය අවුරුද්දට රැකියා ලක්ෂ දෙකක් දුන්නද ? එහෙම දුන්නනම් මෙහෙම උද්ගෝෂණ ඕනේ නෑ (බ)

:       0       0

අමා Tuesday, 16 February 2016 04:15 PM

ආසාවට වෙන්න ඇති (නි)

:       0       0

ජයන්ත Wednesday, 17 February 2016 03:57 AM

සමාන්‍යයෙන්, මේ දෙපිරිස අතර ගැටුම පරම්පරාවෙන් එන එකක්. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site