IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එස්.එස්.පීත් රිමාන්ඩ්

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා පූගොඩ මහේස්ත්‍රාත් ඉන්දිකා කාලිංගවංශ මහත්මිය විසින් මාර්තු 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

බියගම විලේජ් හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙම සිද්ධියට සම්බන්ධ බව පෙන්වීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ක්ලේමෝ බෝම්බය හා අත්බෝම්බ දෙක මඩකලපුවේ එස්ටීඑෆ් කඳවුරක තිබූ අවි බවත්, ඒකාලයේ එම කඳවුරේ පොලිස් අධිකාරීවරයකු ලෙස ඔහු ක්‍රියා කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

බියගම හෝටල හිමිකරුගේ සැබෑ ඝාතකයා වසන් කිරීම සඳහා බොරු සාක්කි නිර්මාණය කිරීමට වෙනත් තරුණයකුගේ නිවස ආසන්නයේ එම පුපුරණ ද්‍රව්‍ය වලදමා ඇතැයි ද, එම තරුණයා අපරාධකරුවකු බව පෙන්වීම සඳහා බියගම හෝටල හිමිකරුගේ පුත්‍රයාට එම පොලිස් අධිකාරීවරයා විසින් එම පුපුරණ ද්‍රව්‍ය දී ඇති බව පෙනේයැයි ද පීඩාකාරී ආයුධ පනත යටතේ ඔවුනට යෝදනා ගොනු කරන බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

එස්.එස්.පීත් රිමාන්ඩ්

සුනිල් ගිකියන්ගේ Friday, 27 February 2015 11:32 PM

මේ දවස්වල පොලීසියට නම් යහපාලනේ රඟ පේනවා වගේ. කොහොම උනත් මේ ඝාතනය ගැන විස්තර කලින් ප්‍රචාරය වී තිබුණා. ලංකාවේ පොලීසිය අහිංසකයෝ කීදෙනෙක් මේ විදිහට දඩුකදේ ගහල ඇතිද කියල හිතෙනවා. කොහොම උනත් ඉහළම අයගේ ඉදල නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන්. පොලිසියේ අයට රාජකාරිය නීතියේ හැටියට කරන්න හිතන්න වෙයි මේකෙන් (නදී)

:       0       0

අමිත Saturday, 28 February 2015 03:21 AM

හොදම වැඩේ තමයි මේ අයව හම ගහන්න ඕනේ. පොලිස් කියන නමත් අරහන් අපට (නදී)

:       0       0

ලොකුගේ Saturday, 28 February 2015 03:31 AM

ඔය සෙල්ලම එදා ඉදන් සිදු වෙච්ච දෙයක්, පොලිස් සේවයට සැමදා වැඩි නරක, අඩු හොද. (ර)

:       0       0

ලොකු‍ගේ Saturday, 28 February 2015 03:31 AM

ඔය සෙල්ලම එදා ඉදන් සිදු වෙච්ච දෙයක්. ඔය ඕක ඔප්පු උන එක අවස්තාවක්. පොලිස් සේවයට සැමදා වැඩි නරක ,අඩු හොද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site