IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


එස්.එල්.පී.එල්. තරගාවලිය හෙට සිට

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) හෙට (11) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල සහ ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල අතර තරගය හෙට පස්වරු 4.00 ට ආරම්භ වේ. තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක‍්‍රිකට් දන්ඩි පිල සහ සනත් ජයසූරිය මෙහෙයවන කඳුරට වෝරියස් පිල අතර තරගය හෙට රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

එස්.එල්.පී.එල්. තරගාවලිය හෙට සිට

සමන් Saturday, 11 August 2012 10:54 AM

ගහමු... හොදට ගහමු.... (දී)

:       0       0

ඔසද Saturday, 11 August 2012 12:48 PM

කරුණාකර රට ගැන ආදරයෙන් හා කරුණාවෙන් කතා කරන මෙන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි‍‍‍.. (ස)

:       0       0

කුරේ නාවගේ ජූඩ් රොහාන් Friday, 10 August 2012 09:23 PM

තිබුණු තරග සේරම පැරදිලා දැන් ඉතින් ගෙම්බෝ තලයි (අ)

:       0       0

සිසිර Friday, 10 August 2012 09:38 PM

කෝ විදේශීය ක්‍රීඩකයෝ (අ)

:       0       0

ෂෙරීෆ් Friday, 10 August 2012 09:47 PM

මෙම තරගෙන් පරණ ලැජ්ජාව වහ ගන්න පුළුවන් වේවි... (ස)

:       0       0

රොශාන් Saturday, 11 August 2012 03:27 PM

කිසිම විදේශිකයෙක් නෑතිව මේක සංවිධානය කලානම් කොයි තරම් හොදද .අපේ රටේ ක්‍රීඩකයන්ට අපි ආදරෙයිනේ දිනුවත් පෑරදුනත්. (ස)

:       0       0

සාලිය Friday, 10 August 2012 11:07 PM

අපේ රටේ සල්ලි ටික තමයි මේවයින් ඉවර වෙන්නේ (දී)

:       0       0

අනර Friday, 10 August 2012 11:27 PM

මේවා බොරු වැඩ. අපේ රටේ මිනිස්සු එනවද ඉන්දියාවේ වගේ තරඟ බලන්න . අපරාදේ සල්ලි.. (ස)

:       0       0

සුභාෂිනි Saturday, 11 August 2012 02:32 AM

මොනවයින් මොනවා වෙයිද (දී)

:       0       0

ඉෂාර Saturday, 11 August 2012 06:26 AM

සිසිර, ඔයා වගේ තමාන්ගෙ රටින් සංවිධානය කරන දේවල් හෑල්ලුවට ලක් රලා කතා කරන මිනිසුන් ඉන්නකන් ලංකාවට කිසි වගතුවක් නැහැ. විදේශීය ක්‍රීඩකයන් කියන්නේ ක්‍රිස් ගේල් විතරක් නොවෙයි. ගිහින් බලන්න කීයක් ඉන්නවද කියලා. අයි.පී.එල්. වලට වඩා අපේ එස්.එල්.පී.එල්. එකේ සමාරම්භක උත්සවයම කොච්චර ලස්සනද? හරියට දන්නේ නැතුව කිසිම දෙයක් පහළට දාලා කතා කරන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 299 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 253 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site