IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එස්. එල්. පී. එල්. තරගාවලිය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කිරීමට සූදානමින් සිටි විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලිය (එස්. එල්. පී. එල්.) ගැටළු කිහිපයක් හේතුවෙන් මෙවර පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් ඊයේ (03) කළ විමසුමකදී පැවසුවේ තරගාවලිය පිළිබඳ ප‍්‍රශ්න කීපයක් මතු වී ඇති බවයි.

”එස්. එල්. පී. එල්. තරගාවලියේ සංවිධාන කටයුතු කරගෙන යෑමේදී පොඩි පොඩි ප‍්‍රශ්න කීපයක් මතු වී තිබෙනවා. ඒව මේ වන විට සාකච්ඡ මට්ටමේ තිබෙනවා” යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (0)

එස්. එල්. පී. එල්. තරගාවලිය අවිනිශ්චිතයි

නදී Monday, 03 June 2013 04:56 PM

ඉන්දියාවේ අයි.පී.එල් වලට ප්‍රශ්න එනකොට , අපේ එස්.එල් පී.එල් එකටත් මහා ප්‍රශ්න. අනික ලංකාවේ එස්.එල් පී.එල් වල අයිතිය වැඩිහරියක් ඉන්දියානු ව්‍යාපාරිකයන් ට ගිහිල්ලා නිසා අවුල තවත් දිග් ගැස්සිලා. (නි)

:       0       0

මලී Monday, 03 June 2013 05:02 PM

එස්.එල් පී.එල් එහෙනම් ඉවරයි. හරියට දඹුල්ල ක්‍රීඩාංගනය වගේ. (නි)

:       0       0

ලංකා Monday, 03 June 2013 05:08 PM

අපිට අපිටම කියපු අන්තර්ජාතික ක්‍රීඩා නාලිකාවක් හා අපේ රටේ ව්‍යපාරිකන්ගේ වැඩි දායකත්වයක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

අසින්ත Monday, 03 June 2013 05:26 PM

අනේ සාදු! ඕක නවතින එකමයි හොඳ. (නි)

:       0       0

සංජු Tuesday, 04 June 2013 06:59 AM

අපිට කරන්න සල්ලි තමා මදි. ක්‍රිකට් වලට හොද නමක්නේ තියන්නේ අපිට.තරග පාවා දෙන කට්ටිය අපි ගාව නැහැ (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 07:43 AM

ඕක ඉතින් අවිනිශ්චිත වෙන්න දෙයක් නැහැ. ගිය පාර ගහපු විදෙස් ක්‍රීඩකයන්ට පොල්ල තියපු නිසා කොහොමත් ඒ ක්‍රීඩකයෝ එන්නේ නැහැ?ඕක බී පී එල් වලට වැඩිය අසාර්ථකයි. අපේ ක්ලබ් මැච් බලන්න ඔයිට වැඩිය සෙනග ඉන්නවා. (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 10:40 AM

මහත්තුරුන්ට කීයක් හරි හොයා ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවට දුක ඇති. මුරලිත් කැරිබියන් යනවලු නේද? එස් එල් පී එල් ගහල සවුත්තු වෙනවට වඩා කැරිබියන් යන එක හොදයි කියලා හිතෙනවා ඇති නේද? .(නදී)

:       0       0

අසින්ත Tuesday, 04 June 2013 04:40 PM

ලංකාවේ ක්‍රිකට් විනාශවෙන්න කලින් ඕක නවතන එකමයි හොඳ!!!! (නි)

:       0       0

බන්දුල Monday, 03 June 2013 03:35 PM

මොකද්ද කියන්නකෝ තියෙන ප්‍රශ්න (දී)

:       0       0

තෙෂාන් Monday, 03 June 2013 03:48 PM

වෙන මොකවත් නිසා නෙමෙයි මේ, ගිය සැරේ කරපුවා තමයි (නි)

:       0       0

නවාස් සල්ල්ය් Monday, 03 June 2013 03:56 PM

අනේ අපේ අයට මේකවත් හරියට කරගන්න බැරි හැටි (නි)

:       0       0

ජගත් Tuesday, 04 June 2013 01:55 AM

සහෝදරයා කියපු දේවල් දැන් තේරෙනවා වගේ (දී)

:       0       0

පුබුදු Monday, 03 June 2013 04:30 PM

මොනවද ප්‍රශ්නය, සල්ලි නැද්ද ? (නදී)

:       0       0

ඉශාන් Monday, 03 June 2013 04:39 PM

බංග්ලාදේශ් එකත් වැඩේ කොහොම හරි කරා.අපේ කට්ටියට හැමදාම ප්‍රශ්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site