IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එස් එල් ගුණසේකර දෙනෙත් පියාගනියි

සුප්‍රකට නීති වේදියකු පුවත්පත් කතුවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එස් එල් ගුණමේකර මහතා (71) අභාවප්‍රාප්ත විය.

සන් හා දවස පත්තරවල ඔහු කර්තෘවරයා විය.

සිහල උරුමයේ පුරෝගාමියකු වූ ඒ මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීති පිළිබඳ විශාරදයෙක් විය.

 



අදහස් (0)

එස් එල් ගුණසේකර දෙනෙත් පියාගනියි

ටෙනිසන් Thursday, 08 January 2015 02:46 PM

උපන් රටට හා ජාතියට අසීමිතව ආදරය කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් චරිතයක්. ඔබට මොක් සුව මැතිදුනි.! (ර)

:       0       0

සුදෙල්මි Thursday, 08 January 2015 04:23 PM

රටක පුරවැසියෙක් දේශපාලකයෙක් කෙසේ වියයුතුද යන්නට ඔබ හොඳ නිදසුනකි. ලොවට අවැසි මිනිසුන් මියන්නේ අවශ්‍යම අවස්ථාවක වුවද ඔබේ නම ඉතිහාසයේ ලියැවේවි.ඔබට නිවන් සුව! (නි)

:       0       0

කුමාර කටාර් Thursday, 08 January 2015 10:53 AM

හොඳ මනුස්සයෙක්. රටට ආදරේ කෙලින් කතා කරන එඩිතර මනුස්සය. ජාතික මතවාදයට ලොකු සේවයක් කළා. එතුමා උන්නා නම් හෙට උදේට එන ප්‍රතිපලය ගැන සන්තෝස වෙනවා සහතිකටම. (ස)

:       0       0

අර්ජුන රණවන Thursday, 08 January 2015 10:53 AM

එතුමාට නිවන් සැප ලැබේවා. (ස)

:       0       0

කිඹුලාපිටියේ Thursday, 08 January 2015 10:56 AM

මෙතුමා වචනයේ ඉහලම අර්ථයෙන් ශ්‍රේෂ්ඨ මහත්මයෙක්. ඉතා අප්‍රසිද්ධියේ මෙතුමා විශේෂයෙන් උතුරු-නැගෙනහිර අසරණ සිංහලයන්ට බොහෝ උදවු උපකාර කළා. දැනුම සහ හැකියාව අතින් මෙතුමා ඉදිරියෙන් සිටිය. කිව යුත්ත නිබයව කිවයුතු තැනදී කීවා. මෙතුමාගේ අභාවය අප රටට දැරිය නොහැකි පාඩුවක්. (ස)

:       0       0

පද්මසිරි ඉතාලිය Thursday, 08 January 2015 10:58 AM

නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

මදර් ලංකා Thursday, 08 January 2015 11:02 AM

ඉතාම කණගාටුදායක පුවතක්. කනිෂ්ට නීතිඥයෙක් විදිහට මා දැකපු විශිෂ්ටම නීතිඥවරයෙක්. එතුමාගේ අභාවය නීති ක්ෂේත්‍රරයට නොගිනිය හැකි පාඩුවක්. එතුමා ඇදහු ආගම අනුව සමාදානයේ සැතපේවා කියා ප්‍රාර්ථනා කරනවා. (ස)

:       0       0

රොෂාන් Thursday, 08 January 2015 11:19 AM

ඔබගේ දේශපාලනය සමග මම එකඟ නොඋනත් උතුරු නැගෙනහිර දෙපළාත වෙන්කිරීමට දුන් දායකත්වයට මගේ ප්‍රණාමය. ඔබට නිවන්සුව පතමි. (ස)

:       0       0

මාරසිංහ Thursday, 08 January 2015 11:27 AM

ඔබතුමා දැයට අහිමිවුවේ ඔබගේ සේවය ජාතියට අවශ්‍යම මොහොතකයි. ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 08 January 2015 11:37 AM

නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

පල්ලෙවෙල දේවරක්ඛිත හිමි Thursday, 08 January 2015 12:45 PM

දක්ෂ නීති විශාරදයෙක්. ඊටත් වඩා රටට ආදරය ඇති ගුණගරුක ආදර්ශවත් පුරවැසියෙක්. යුක්තිය ඉදිරියේ ඉන්ද්‍රකීලයක් සේ පෙනීසිටි ලංකා පුත්‍රයෙක් අපිට අහිමිවීම දැරිය නොහැකි පාඩුවකි. (නි)

:       0       0

ලංකා Thursday, 08 January 2015 12:49 PM

ඔබතුමාගේ දේශපාලන චින්තනයට මගේ විශාල ගෞරවයක් සහ විශ්වාසයක් තිබුණා. ලංකාවට ගැළපෙන සහ සුදුසුම දේශපාන ක්‍රමය සහ පද්ධතිය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි දැක්මක් ඔබතුමාට තිබුණා. රටේ ඒකීයභාවය වෙනුවෙන් හඬක් නැඟූ සහ නඟන්න සිටි පුද්ගලයෙක් රටට අවශ්‍යම අවස්ථාවක අහිමිවීම නීති ක්ෂේත්‍රයට සිදුවූ පාඩුව සේම සමස්ත රටටම විශාල පාඩුවක්. (නි)

:       0       0

සසික Thursday, 08 January 2015 12:57 PM

ඔබ නියම කොන්ද කෙළින් තිබෙන සිංහලයෙක්.ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අජිත් මාතර ගමගේ Thursday, 08 January 2015 01:21 PM

ඔහු සැබෑ සිංහලයෙක්. ඔහුට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

සුරනිමල Thursday, 08 January 2015 01:27 PM

කිසිදා මුදලට තනතුරු වලට යටනොවුණ, රටට ජාතියට අසීමිතව ආදරය කළ, කොන්ද පන තිබු උදාර මිනිසෙකි.සමාදානයේ සැතපේවා මැතිතුමනි! (නි)

:       0       0

අනුර Thursday, 08 January 2015 02:06 PM

එතුමාට නිවන් සුවය පැතීම හරි නැහැ. එය ඔහුගේ විශ්වාසය නොවන නිසා එතුමන්ට මොක්සුව පතමු.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site